ශ‍්‍රීලනිපය විරුද්ද නොවෙයි.. අයවැය සම්මතයි..

April 5, 2019 at 6:45 pm | lanka C news
ශ‍්‍රීලනිපය විරුද්ද නොවෙයි.. අයවැය සම්මතයි..

2019 වසර සදහා වූ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

යෝජනාවලියට පක්‍ෂව ඡන්ද 119ක් ලැබුනු අතර විරුද්දව ලැබුනේ ඡන්ද 74ක් පමණි.

යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පෙරමුණ හා එක්ව දෙමල ජාතික සන්ධානය ඡුන්දය ලබා දුන්හ.

යෝජනාවට විරුද්දය ඒකාබද්ද විපක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබා දුන්හ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්ද විමසීම වර්ජනය කර තිබින.

64 views
Main News