ශ‍්‍රීලනිපය විශ්වාස භංගයේදී අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. වර්ජනය කතා බොරු..- ශ‍්‍රීලනිප නිල මතය මෙන්න..

April 4, 2018 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපය විශ්වාස භංගයේදී අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. වර්ජනය කතා බොරු..- ශ‍්‍රීලනිප නිල මතය මෙන්න..

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ශ‍්‍රීලනිප ඡන්ද විමසීමෙන් බැහැර වන්නේ යයි රාජ්‍ය ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අබේවර්ධන පවසන්නේ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කර ඇති බවයි.

ඇමති මහින්ද අමරවීරගේ නිවසේදී රැස්වුනු ශ‍්‍රිලනිප කණ්ඩායම මෙම තීරණය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතාද පවසන්නේ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කල බවයි.

අදාල හමුව සදහා මැති ඇමතිවරුන් 30 දෙනෙකු පමණ සහභාගී වූ බවද ඔහු කියයි.

12 views

12 Comments to “ශ‍්‍රීලනිපය විශ්වාස භංගයේදී අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. වර්ජනය කතා බොරු..- ශ‍්‍රීලනිප නිල මතය මෙන්න..”

  1. Orwin says:

    Boru hila
    Thopi okkoma hirey damiya utui. Fonsekata police amathi Kama deela

    • Karl Gustav says:

      Sudu Kodi Fonseca nawathath hire yaviya yuthui

      • Giuldford vijitha boteju says:

        Swyan vindanayak thawakalikawa labapan.

      • Nalaka says:

        රනිල් පරාජය වීම යනු ඉංග්‍රීසි ජාතිවාදය පරාජය වීමයි.රට එයට සූදානම් නැත.. .මන්ද රටම පාලනය කරන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන් විසිනි.

  2. රටවැසියා says:

    ඒකාබද්දේ තමයි බද්දේ.. ඔහොම යන් ඔහොම යන්..

  3. Malapuk says:

    Those koi news ekada hari?

  4. DasunPerera says:

    Chande viruddawa dena un hetam anduwen elaviya yuthui. Munwa pohottuwata gannanam epo.
    Susila, Dilan, Dayasiri lata Ranil yatathe inna be kiwuvane. Yana ekai eththe.

  5. Ashaen says:

    Fowzie is a bloody traitor.

  6. චම්පා says:

    බැසිල් සර් මරුවට දුන්න ගේම. අපි ඒකයි බැසිල් සර්ට ආදරේ

  7. Nandasoma Suriyaarachchi says:

    ගරු මන්ත්‍රීවරුනි….!

    ජනතා නියොජිතයන් ලෙස, ජනතා අභිලාෂයට කන්දී, මහබැංකුව විනාශකොට, අර්ජුන් මහේන්ද්‍රන් කෙරෙහි තම විශ්වාසය පලකොට, ඔහු වෙනුවෙන් ඇප වූ රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම සඳහා තම හෘදය සාක්ෂියට එකඟව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කරණ මෙන් ජනතාව වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලමු…..!!

Main News