ශ‍්‍රීලනිපය වෙනම ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට දන්වයි.. පොහොට්ටු ශ‍්‍රීලනිප සාකච්චා කොට උඩ..

September 6, 2019 at 3:22 am | lanka C news
ශ‍්‍රීලනිපය වෙනම ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට දන්වයි.. පොහොට්ටු ශ‍්‍රීලනිප සාකච්චා කොට උඩ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දන්වා ඇත.

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ඒ බව මැතිවරණ කොමිසමට දන්වන ලද බවයි.

තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වනු ඇති බවයි.

මෙම තත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පැවැත්වෙන නව සන්දාන සාකච්චා ඉදිරියට ගමන් කිරීමට අවිනිශ්චිත තත්වයක පවතී.

42,388 Viewers

23 Comments to “ශ‍්‍රීලනිපය වෙනම ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට දන්වයි.. පොහොට්ටු ශ‍්‍රීලනිප සාකච්චා කොට උඩ..”

  1. Kumara says:

    ආප්පයට රජ සැප නැතිව ඉන්න බෑ.

  2. Rata Wenuwen says:

    එහේනම් පඹ ආප්පසිරා චකබ්ලාස් ම තමයි, ඇඩ්ඩ්‍රස් නැහැ පව් ඇයියෝ! වීරකුමාරයා දන්න බිජ්ජ

  3. ගෝමස් says:

    පඩ ෂෝ.. වීරකුමාර ලැජ්ජාවේ ඉන්නේ දැං විමලෙට මූණ දෙන්න බැරුව. එදා සුගතදාසෙත් පුටු හිස්. ඕක ස්ථිර වුනොත් 80%ක් ම ගෝඨා ට එකතු වෙනවා. ඡන්දෙන් පස්සේ ඉතුරු 19%කුත් වාෂ්ප වෙනවා.

  4. බන්ඩා says:

    ඔය කතා පොහොට්ටුවට බලපෑම් තරන්න දයාසිරි ල කොරන රිලා නැටුම් පද.

  5. kumara says:

    ඉදිරිපත්වන අපේක්ෂකයින් ගැන මැතිවරන කෙමිසමට දැන්ම්දීම අවශ්‍ය නැත. ඒය කලයුත්තේ නාමයෝජනා ඉදිරිපත්කරන කාලයෙය්දිී පඹනයි

  6. සමන් says:

    එන්න ඡන්දෙට වෙනමම…. කවුරුත් එකතුවෙලා මෛත්‍රී සමග ශ්‍රීලනිපය අන්තිම ඇනෙ ගසලා වලලා දමමු. තාමත් මෛත්‍රී UNP වහලෙකි. මූට ඔින සජිත්ට බලේට ගේන්න. අපි බලමු මොකාටද එන්නේ කියලා

  7. kawinda says:

    Gotabhaya dinanawa balaa inna beri e wagema thamantath dinanna beri SLFP eke UNP santhosam labana pirisakahe sunaka kumanthranayak meka. UNP yata aniyamin jayagrahanaya labaa denna karana mewa
    gena janaya honda awabodhayakin innawa. monawa kalath Gota dinanawaamai.

  8. Bold Citizen says:

    That’s the only way out for the SLFP to avert total annihilation which would most likely have happened by supporting a break-away group.. As if they had listened to what was mentioned here by ‘yours truly’ over and over again..

  9. migara says:

    මුන්ගේ බොරු කථා….දයාසිරි විරකුමාර කියන්නේ මොන ජාතියේ ගෙම්බොද කියල ජනතාව දන්නවා.සිරිසේන ජනාධිපති වෙලා රටට කෙලෙව්වා මදිද?මිනිස්සු නිදියගෙන නැ.අවරුදු 4 ම ඔක්කොම විනාස කරලා ලෝකේ වටේ බොරුවට රවුම් ගහල දැන් පෙන්න බොරු කතා කියකිය යනවා….

  10. lotus says:

    Congratulation

  11. ගන්ජ බන්ඩා says:

    සිරා නෙවෙය් වේල්ගමයව දාපන් රිලාසි⁣රි එකොට උගෙ හොර ගෑනු ටික වත් උඹලට චන්දෙ දෙය්.

  12. charles says:

    If Sajith is the candidate from UNP then Sira will be the candidate from SLFP. So Sajith/Sirisena expects hope GOTA will loose some votes.If Sajith wins Sira will get position in the UNP. If Sajith loose and GOTA wins Sira will have to go back to Polonaruwa and work as Gramasewaka.

    • ඔව් සිරා සජියට සපෝට් කියල හොදට පේනවා. සිරාට රනිය දිරෙව්වෙ නැත්තෙ රනිය රට කන නිසා නෙමෙයි. සිරාගෙ අසීමිත පංති හීනමානය නිසා.රනියගෙ පැලැන්තියේ සෙට් එකත් එක්ක ඉහ ගහ ගන්න බැරුව තමයි රනිය එක්ක තරහ උනේ. හැබැයි සජියගෙ පැලැන්තියත් එක්ක සිරාට පෑහෙන්න පුලුවන්. රනියගෙ වෙනස්කම් දරා ගන්න බැරුව අඩාගෙන මහින්ද ලගට ආවට සිරාට මහින්ද ගැන තියෙන කුහක ඉරිසියාවත් නැති කරගන්න බෑ. ඉතිං හොදම වැඩේ තමයි එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් එලා ගන්න එක. හැබැයි මෝඩ සිරාට තේරෙන්නෙ නෑ සජියත් රනියත් කොහොමත් පරාජිතයො කියල; එසේම ගෝට කොහොමත් දිනනව කියල; එසේම තමන්ගෙ අජුත දේශපාලන ජීවිතෙත් ඉක්මනින්ම ඉවරයි කියල…
      හැලියෙ වතුර රත් වෙනකං නටන කකුලුවෙක්..

  13. siran says:

    desapalana hetu nisaa pali noganna bawata rajapaksha parshawayen sahathikayak aragena nishshabda weemayi …kaluththe… rajaye niladari.. silanipa hitya ..ayagen pali noganna bawata sahatikayak aran nihada wiya utyi..

  14. siri says:

    gema thanikarama Berawasiri gahanne, jathiye vinasayata ipaduna kalakanni.

  15. පොරමෝලා says:

    කොපමන කෙලියත් අර දෙක එලියේ

    • The people says:

      Yes,yes ,very good,as then people can show you where you all stand at present ,as people did not have an opportunity to show their latest update,because you all
      and your ex. masters U.N.P.,were terribly scared to hold the due elections,after the last local elections ,which were held with your influencing power,by being in the
      ruling government then.Now the remaining patriotic S.L.F.P . village people too,would support for POHOTTUWA .The swing (floating ) votes are also very highly in favour of POHOTTUWA.As such ,you all would definitely get a humiliating defeat.

  16. ඇත්ත යථාර්ය says:

    සිරාත් ඉවරයි දයාසිරිත් ඉවරයි. ලක්ෂ 2කක් ලැබෙන්නේ නැත. ටිකක් ‌හෝ ජාමේ ‌බේරා ගන්න අවශ්ය නම් ‌පොට්ටුවට එකතු වියව් නැත් නම් ඇපත් නැත.

  17. prabath says:

    Final destination of SLFP.Thanks Sira….
    Habai mu ohoma indala Sajith janapathi karanawa kiyapu gaman porata heththu wenawa niyathai….Ethakota UNP lqanuwa mu ai kanawa…Mahathtayo Kohe hari rataka citizen gaththei

  18. SLCommunity says:

    Good. Oyala wenama illala balanna mokada wenne kiyala.

  19. gamarala says:

    ජනතා විමුක්ති පෙරමුණට වඩා පහතට යනවා අබ සරණයි ජනතාව නැවත රැවටෙන්නේ නැහැ

  20. AMAL says:

    election eken passe gota dinuwoth my3 hiree danna ona pasku praharayata, rila siri ya th danna ona cricket kawa nisa,dunmiyath danna ona sabitage building case ekata,okun serama awurudu 5 k wath danna ona,

  21. Gotaimbara says:

    How can Sirisena change. This is how he governs. When things go wrong, it is someone else. What were you doing from 09/01/2015?

Main News