ශ‍්‍රීලනිපය ශක්තිමත් කරන්න ගිය ඇමති ජෝන් සෙනෙවිරත්නට කණ පැලෙන්න ගහලා එලවනවා කියා චන්ද්‍රිකා මූණටම කියයි…[Video]

October 30, 2017 at 12:11 am | lanka C news
ශ‍්‍රීලනිපය ශක්තිමත් කරන්න ගිය ඇමති ජෝන් සෙනෙවිරත්නට කණ පැලෙන්න ගහලා එලවනවා කියා චන්ද්‍රිකා මූණටම කියයි…[Video]

ඇහැලියගොඩ ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිම සඳහා හිටපු ජනාධිපතිනිය මෙන්ම අත්තනගල්ල ශ්‍රිලනිප සංවිධායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රිලනිප උප සභාපති ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදි අමාත්‍යවරයා පාක්ෂිකයින් අමතමින් කියා සිටියේ ඉදිරි මැතිවරණයට පෙර පක්ෂය ශක්තිමත් කිරිමට ශ්‍රිලනිප දෙපාර්ශ්වයම දෙවියන්ගේ නාමයෙන් එකතු විය යුතු බවත් එසේ නොවුනහොත් මැතිවරණයකදි ජයග්‍රහණය කිරිම අපහසු බවයි.

එයට පිලිතුරු ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියා සිටියේ, “කවුරු හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂය බේරාගැනීම සඳහා මේ පක්ෂයත් කාලා රටත් විනාශ කරලා මිනි මරණ නායකයින්ගේ පස්සේ ගිය මිනිස්සු මේකට ආයෙත් ගන්න ඕන කියනවා නම් එගොල්ලන් පක්ෂයට දෝහිකමක් කරන්නේ” යැයි චෝදනා කලේ ය. එමෙන්ම ඇය වැඩිදුරටත් පැවසුවේ එම පිරිස් දැන් සාකච්ඡා සඳහා එන බවත් එහෙත් ඇය ඒ සඳහා සහභාගි නොවන බවයි, එමෙන්ම ඇය ඉන්න අවස්ථාවක එසේ සාකච්ඡා සඳහා පැමිණියේ නම් ඔහුන්ට කන පැලෙන්න ගසන බවටත් අනතුරු ඇග විය.

මේ අනුව ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ කතාව ඇය අනුමත නොකරන බවත් එසේ ඒ කණ්ඩායම එකතු කිරිමට ඇය විරුද්ධ බවත් ප්‍රකාශ කිරිමෙන් පසුව රත්නපුර ප්‍රදේශයේ තම පාක්ෂිකයින් ඉදිරිපිට අමාත්‍යවරයා දැඩි අපහසුතාවට පත්විය.

102 views

21 Comments to “ශ‍්‍රීලනිපය ශක්තිමත් කරන්න ගිය ඇමති ජෝන් සෙනෙවිරත්නට කණ පැලෙන්න ගහලා එලවනවා කියා චන්ද්‍රිකා මූණටම කියයි…[Video]”

  1. ma akas yakinna yana thana inna aunta uya gani ta galgahanna ho kiyal alawanna bari hati

  2. රාහුල කොලුවා says:

    හොඳට නරකට දෙකට කටමය කියලා අපේ ඡන වහරේ කතාවක් තියෙනවා.. මෙයා කට ඇරියොත් දෙන්නෙම රස්තියාදු ටෝක්ස්..මරියකඩේ ඡේන් අක්කා වගේ… හිටපු ශ්‍රිලනිප කායිකාව පක්ෂයට කොච්චර නම්බුවක් අරන් දුන්නද කිව්වොත්.. චෙෘර රැඡින කියලා පොතකුත් සමාඡ ගත වුනා…

  3. John Baas says:

    Kana palanna ona wena kaagewath nemei. Mewata Mr. Prabakaran wagakiwayuthui.

  4. “එක මිටට – හරි අතට” ඉදිරි මැතිවරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්නනම් මේ අම්මණ්ඩිගෙ කට වහල තියන්න ඕන. මෙයා ඉන්නකම් ඔක්කොම එකතු කරගෙන යන්න බෑ. වයසෙ වැරැද්ද මේ ගෑනිගෙ. මෙයා නිසා තමයි ගම්පහ දිස්ත්‍රික්කය පොහොට්ටුවට වාසි. ගම්පහ දිනන්නනම් සරණයි මර්විනුයි වගේ අයත් ශ්‍රී ලංකා නිඳහස් පක්ෂයට ගන්න වෙනවා.

  5. amanaya says:

    පක්ෂයත් කාලා රටත් විනාශ කල නායකයින්ගේ පස්සේ ගිය මිනිස්සු ? Kawda A minussu balayata genawe ?

  6. GodFather says:

    Determine to send SLFP and UNP to dust bin to make new era.

  7. කන වැන්දුමී says:

    ලංකාව කන්න ආපු යක්ෂනියක්! අවුරුදු 12 ක් කොරළ පෙන්නුවේ අපි දන්නවා ඔහේගෙ හැටි. වේලිච්ච ලබ්බක් වගේ ඇතුල හිස්.

  8. Guy Peter says:

    YES HON CHNDRIKA CORRECT WE HAVE TO THROW OUT ALL HORAS FROM POLITICS OR PARLIAMENT SLFP NO ROOM TO KILLERS

  9. Jayasingha says:

    Me’ gani ekadhipathi wage. SLFP ekata aba-saranai.

  10. Sarath Dissanayake says:

    It is amazing to see how the treacherous and lecherous SLFP vermin still remain bemused by the cunt smell of this bitch ready to suck any cock for money and power. Why can’t you kick the bitch shit out and pull away from your house? It is clear where you are bound to national service or survival, bloody rogues.