ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට සූදානම් බව ඒකාබද්දය කියයි..

November 19, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට සූදානම් බව ඒකාබද්දය කියයි..

ඒකාබද්ද විපක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී එක්ව තරග කිරීමට නම් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

එසේ නොකරන්නේ නම් මැතිවරණවලදී එක්ව තරග කිරීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් නැතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුමාර වෙල්ගම මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ කිසිඳු උවමනාවත් ඒකාබද්ද විපක්‍ෂයට නැති බවයි.

173 views

12 Comments to “ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට සූදානම් බව ඒකාබද්දය කියයි..”

  1. ජසය says:

    පලමුව ඒක්වී ඡන්දෙයන් පස්ෙස් ඒජාෙපට මුක්කුව ෙදයි. අාෙයමත් රැවෙටමුද?

  2. Saradiel says:

    හවුලේ කැදත් එපා

  3. Krishantha says:

    Do not join with SLFP. You will loose voters. People don’t trust Sirisena &Co

  4. Tax officer says:

    end of the day what we see is the best loser. none of them will win this elections.

    and after 4 more years what will happen to the new party??? it all depend on the health of MR.

  5. gamunu says:

    Need a different strategy. 19 Amendment prevents MS sacking the PM or the Govt. So it is futile trying to convince him to appoint another PM. We have to suffer for at least another 1 1/2 years before RW can be evicted (after 4 1/2 years PM could be replaced. The fox made sure he is safe.

  6. Nandasoma says:

    රෑ වැටුනු වළේ දවල් වැටෙන්න එපා..!

  7. YES DON’T NEVER join brapathi sirisenaSLFP DIRTY gang…..you will lose ALL podujana voters….NEVER join sirisenaSLFP jarawa…….this is a SEVERE WARNING to ekabadddha vipakshaya popular as Podujana Peramuna.

  8. Critic says:

    If JO join,we withdraw our support!

  9. චන්දලකුණ says:

    MY තුන හා සරම

Main News