ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානය විසුරුවා චන්ද‍්‍රිකා රටින් පැන යයි..

November 23, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානය විසුරුවා චන්ද‍්‍රිකා රටින් පැන යයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් මත පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.

හදිසියේම එම සංවිධානයයේ කැදවා ඇතිහිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ දැනට ඇති තත්වය මත සංවිධානය පසුබා සිටිම සුදුසු යයිද සදහන් කර ඇත.

තමන් සමඟ එක් වූ කිසිවකු තනි කරන්නේ නැතැයි ද සහතික කර ඇති ඇය සුදුසු අවස්තාවකදී නැවත ක්‍රියාකාරී දේශපාලන මැදිහත්වීම කරන බවද පවසා තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිනිය ඉතා ඉක්මනින්ම එංගලන්තය බලා යාමට නියමිත බව ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

29,384 Viewers

7 Comments to “ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානය විසුරුවා චන්ද‍්‍රිකා රටින් පැන යයි..”

  1. බුල්ලා says:

    “වයසට යනකොට මොනවද වෙන්නේ… කට වටකර වැට කොහොම බදින්නේ.. තක දොමිකිට කිට් තක දොමි.. තක දොමිකිට කිට් තක දොමි….”

  2. ගැමුණු says:

    ටටා … බයි … බායි …!

  3. 18 කනුව says:

    මකබෑවෙයන් රටට පව් නොදී දේශද්‍රෝහී එකැස් යක්ෂණිය. රටට මෙතක් කල් කල ද්‍රෝහිකම් දැන් ඇති.

  4. අක්බාර් ලොක්කා says:

    එංගලන්තයේ සුද්දො කුණු කරවල කන්න ආස නෑ

  5. රාහුල කොලුවා says:

    නැවත ඉතින් සුදුසු අවස්ථාවකදි දේශපාලනේට එන්න වෙන්නේ හැරමිටියෙන් තමයි…

  6. David Milli-banda says:

    Aiyoooooooooo එංගලන්තයේ Diasporawa කුණු කරවල කන්න ආස ne.

  7. G says:

    Yanakota Victor ivan
    Akka pala
    Nakiyata kiyala mklu dal
    kadaganna puluvan
    Oka rawlen hari kadai…..

Main News