ශ‍්‍රීලනිපය සෝදා පාළුවට යයි.. හිටපු මන්ත‍්‍රීන් දෙදහසකට වැඩි පිරිසක් පොහොට්ටුවට එක්වෙයි..

November 24, 2016 at 1:07 am | lanka C news
ශ‍්‍රීලනිපය සෝදා පාළුවට යයි.. හිටපු මන්ත‍්‍රීන් දෙදහසකට වැඩි පිරිසක් පොහොට්ටුවට එක්වෙයි..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 2167ක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදානමින් සිටින බව පළාත් පාලන සංසදය පවසයි.

ඒ අනුව අද දිනයේ එහි මුල් පියවර එහි පළමු කණ්ඩායම ලෙස හිටපු ශ‍්‍රීලනිප පළාත් පාලන නියෝජිතයින් රැසක් නව පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.

ශ‍්‍රීලනිපයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 98%ක් පමණ නව දේශපාලන පක්‍සය සමග එක්වනු ඇතැයිද ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

6 views

One Comment to “ශ‍්‍රීලනිපය සෝදා පාළුවට යයි.. හිටපු මන්ත‍්‍රීන් දෙදහසකට වැඩි පිරිසක් පොහොට්ටුවට එක්වෙයි..”

  1. සම්පත් says:

    ජයවේවා අපේ නව ජනතා බලවේගයට, දිනේවා ශ්‍රීලංකා නිදහස් පෙරමුණ………………,

Main News