ශ්රීලනිපය සෝදා පාළුවට යයි.. හිටපු මන්ත්රීන් දෙදහසකට වැඩි පිරිසක් පොහොට්ටුවට එක්වෙයි..
November 24, 2016 at 1:07 am | lanka C news
ශ්රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 2167ක් ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදානමින් සිටින බව පළාත් පාලන සංසදය පවසයි.
ඒ අනුව අද දිනයේ එහි මුල් පියවර එහි පළමු කණ්ඩායම ලෙස හිටපු ශ්රීලනිප පළාත් පාලන නියෝජිතයින් රැසක් නව පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.
ශ්රීලනිපයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 98%ක් පමණ නව දේශපාලන පක්සය සමග එක්වනු ඇතැයිද ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.
ජයවේවා අපේ නව ජනතා බලවේගයට, දිනේවා ශ්රීලංකා නිදහස් පෙරමුණ………………,