ශ්රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට..
May 29, 2018 at 6:48 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා වන යෝජනාවක් ජූනි 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති ශ්රී ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ආණ්ඩුවේ සිටින සෙසු ශ්රී ලංකා නිදහස් පක්ෂ පිරිසද ඉවත් කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත් වීමට අකමැති පස් හය දෙනෙකු එක්සත් ජාතික පෂක්යට එක්වනු ඇති බවත් සදහන් කරන මන්ත්රීවරයා ඉන් පසු විපක්ෂය සමග එක් වී ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කරන බවද කියා සිටී.
How many times you did this? You told many times but nothing happened. Don’t tell do it. If not we can’t believe you.
රාජ්ය නායකයා තෝරා ගැනීමට ඇති ඡන්ද අයිතිය අත්හරින ලද අම්බරුවන් ඉන්නා ලෝකයේ එකම රට කුමක්ද?
එදාටත් කලින් දවසෙ වගේ මීයෝ වගෙ ඉඳල එයි . ඕව අහලම එපා වෙලා . කරනකම් විශ්වාස කල නොහැක.
Tell me pls why all of yr “ගොන් ” gang waited so far to do this without resiniong from this govnmnt at the due moment, ok Thopi okkotoma bada eliye yanna ena dawasa wedi ethaka newei paraya.
We hope MR may not get chested again by KEPPYA by trusting these opportunistic bunch
aanduwa kiyanne SLFP eke thama ….wen wenne kohomada wen karanne kohomada hitan…..
Non of the ex-SLFP voters are bothered about what SLFP is doing. In the government or quit is not our concern any more. Days are numbered for you to go to the political grave soon. No rebirth in this political death, remember.
S.B How long you & others need to do so?