ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන් අපෙන් දිනලා එජාපයට යාදැයි සැකයි.. එනිසා පොහොට්ටු අපේක්‍ෂකයන්ට විතරක් මනාප දෙන්න..

February 29, 2020 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන් අපෙන් දිනලා එජාපයට යාදැයි සැකයි.. එනිසා පොහොට්ටු අපේක්‍ෂකයන්ට විතරක් මනාප දෙන්න..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පෙරමුණ සමග සන්ධානගත වුවද මැතිවරණයෙන් පසු එම පක්ෂය එජාපයට සහය පළ කරනු ඇති බවට තම පෙරමුණේ සාමාජිකයන් තුල සාධාරණ සැකයක් ඇතැයි රාජ්‍ය ඇමති කණක හේරත් මහතා පවසයි.

ඒ නිසා තම පෙරමුණේ අපේක්‍ෂකයන්ට පමණක් මැතිවරණයේදී සහාය දක්වන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

126 views

7 Comments to “ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන් අපෙන් දිනලා එජාපයට යාදැයි සැකයි.. එනිසා පොහොට්ටු අපේක්‍ෂකයන්ට විතරක් මනාප දෙන්න..”

  1. Saradiel says:

    ආප්ප කාලා පනින වදුරන් දැන්ම හදුනා ගන්න.

    • අද ඉගිලෙන ගෙම්බාගේ දිනය...! says:

      Wallace’s Flying Frog DAY….! LEAP YEAR ….පෙබරවාරි 29 වනදා

      ජනාධිපතිතුමා… අගමැතිතුමා හා කිහිපදෙනෙක් හැර…
      ඔය උඩට උස්සන අතේ නූලක් බැඳගෙන ඉන්නවනම්
      විශ්වාස නොකරන්න..!
      අද පෙබරවාරි 29 වනදා ඉගිලෙන ගෙම්බාගේ දිනය…!

  2. බන්ඩා says:

    පොහොට්ටුවෙ උනත් ශ්‍රිලනිපයෙ උනත් ජාතිකවාදී නොවන බොරු සංහිඳියා කාර අපේක්ෂකයන්ට මනාප දෙන්න එපා.

  3. Sam - Canada says:

    රාජ්‍ය ඇමති කණක හේරත් වදුරද??

  4. MD says:

    Oyalage Mema prakasha wirudda paksha walata Raja Bojun wenawa.modayo wage wada nokara Samagiyen Janapatiwa Apahasu tawayakata path nokara chande ihalinma dinaganna.Bada gana nohitha Rata gana hitanna.Pohottuwata Jayawewa!

  5. KDN says:

    If a stable government with 2/3 majority is expected vote directly to SLPP candidates. Should not believe the Arppa Sirisena and the allies. Everybody if expects a protection to the Nation ,religion and a protected future for Sinhala children Vote for SLPP candidates only.

Main News