ශ‍්‍රීලනිප අපේක්‍ෂිකාවක් අතුරුදහන්..

February 10, 2018 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප අපේක්‍ෂිකාවක් අතුරුදහන්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් වෙන්නප්පුව ආසනය සදහා තරග වදින අපේක්‍ෂිකාවක් අතුරුදහන්ව ඇතැයි අගේ සැමියා විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ 38 හැවිරිදි දෙදරු මවකි.

අසනීපයක් සදහා ප‍්‍රතිකාර ගැනීමට ඇය පසුගිය 05 වැනිදා හාරවිල මූලික රෝහලට ඇතුලත්ව ඇති බවත් 08 වැනිදා දහවලින් පසුව ඇය අතුරුදහන් බවත් සැමියා විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

ඇගේ සැමියාද ස්වාධි අපේක්‍ෂකයෙතු ලෙස වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට තරග කරයි.

8 views

2 Comments to “ශ‍්‍රීලනිප අපේක්‍ෂිකාවක් අතුරුදහන්..”

  1. පන්නල මල්ලි says:

    ගැනි ආප්ප කාල උබව දාල ගිහින්… හිත හදා ගනින් මලේ

  2. CAT says:

    Election propaganda …. Maybe she went abroad for take medicine…

Main News