ශ්රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති සූදානම්.. – ලක්ෂමන් යාපා..
December 27, 2016 at 2:10 pm | lanka C news
එජාපය සමග හවුල් ආණ්ඩුවක සිටින්නේ තාවකාලිකව බවත් ශ්රිලනිප ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවන බවත් ඊට ජනාධිපති මෛත්රිපාල සිරිසේනද ආශිර්වාද කරන බවත් ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ අකුරැස්ස ශ්රීළිනිප ආසනබල මණ්ඩලය අමතමිනි.