ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වෙන්න.. – ජනපති ශ‍්‍රීලනිපයට දන්වයි..

November 4, 2016 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වෙන්න.. – ජනපති ශ‍්‍රීලනිපයට දන්වයි..

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ අභියෝගය බාරගන්නා බවත් එය ජයග්‍රහණය කරවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ මහරගමදී පැවති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

තමනට ශ‍්‍රීලනිපය සංවිධානය කිරීමට වෙනත් පක්‍ෂවල අනුමැතිය උවමනා නැතැයිද කී ජනාධිපති සිරිසේන ‘එජාපය සංවිධානය කිරීම ඔවුන් කරගනීවි. අපි අපේ පක්‍ෂය හදා ගමු’ යයිද සදහන් කලේය.

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තමන් ඉදිරිපත් වූයේ ශ‍්‍රීලනිපයෙන් ඉවත් නොවී එහි මහ ලේකම්වරයා ලෙසම හිදිමින් බවත් කී ඔහු එම ජනාදීපතිවරණයේදී තමනට ගැබුණු ඡන්ද ලක්‍ෂ 62න් 12-15% අතර ප‍්‍රමාණයක් ශ‍්‍රිලනිප ඡන්ද බවද කියා සිටියේය.

0 views

13 Comments to “ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වෙන්න.. – ජනපති ශ‍්‍රීලනිපයට දන්වයි..”

  1. පිස්සු හැදීගෙන එනව.. ඔයා ජනාධිපති උනේ UNP චන්ද වලිනුයි, මරක්කල කොටි චන්ද වලිනුයි, UNP එක ගැන දැනගෙන හිටිය නැති පොඩි උන්ගෙ චන්ද වලිනුයි.. දැන් ඒ පොඩි උනුත් දන්නව UNP කියන්නෙ මොක්කුද කියල.. ඊලඟ චන්දෙදි දිනන්නෙ මහින්ද ප්‍රමුඛ කණ්ඩායම.. ඒ හින්ද නිකන් කියවන්නෙ නැතුව UNP එකටම කඩේ යන්න දිගටම..

    • නාලක says:

      2015 අගෝස්තු 17 පැවති මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු යවල නියමෙට UNP සහාය දීල දැන් ආයෙත් SLFP Voters රවට්ටන්න ගහන නියම රබන් පදේ…මහින්ද අලුත් පක්ෂය හැදීම වළත්වන දෙවන මෙහෙයුම

    • එළාර බලකාය says:

      රියල් ටෝක ! හරියටම හරි රටේහෙැමෝම දන්න ඇත්ත ඒකයි.

    • Amda says:

      මුන්දැත් එක්ක මොන ශ්‍රිලනිප ආන්ඩුද? ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙයි ඒත් මුන්දා මාර ගහක් හරි කමක්නෑ ගලවගෙන ගහත් එක්කම ගිලෙයි. දෙවනි පාරටත් රැවටෙන්නෙ නැතුව ඉඳපල්ලා, රාජපක්ශලා රැවටුනත් ජනතාව රැවටෙන්නේ නෑ

  2. raavna says:

    සාමාන්‍යයෙන් යුරෝපා රටවල මානසික රෝගියකුට ප්‍රතිකාර කොරද්දී, එම වෛද්‍යවරයා පළමුව ප්‍රතිකාර/උපදෙස් දෙන්නේ රෝගියාගේ පවුල/අසල්වාසීන් ටය. හේතුව වශයෙන් වෛද්‍යවරු පවසන්නේ මානසික රෝග බොහෝවිට බෝවන බවය.

    තම මවු හෙළ ජාතියේ දරුවන්/නෑදැයින්/හිතමිතුරන්ව අමුඅමුවේ කපා කොටා ඝාතනය කොර, ඔවුන්ගේ අටුකොටු නිවෙස් ගිනිතබා විනාශ කොල එම අවජාතක පක්කිලි කුරුස වල්පර රැජිනගේ මේස් නැති අත ඉබීම, මහා ලොකුකමක්/ගරුත්වයක් යැයි සිතුවිලි පහල වීමම, ආනන්තරිය පාපකරුමෙකට එහා ගිය මහා දැවැන්ත පවක් පල දීමකි. එවැනි අවජාතක වල්පරයෙකු රටේ නායකයා වීම 1815 ජාතියට/බුද්ධ සාසනයට කොල මහා පව ගෙවියාමක් සේ සලකා හිත හදා ගැනීමට (සිං)හෙළ අපට සිදුව ඇත. මෙවැනි මන්දබුද්ධික උග්‍ර මානසික රෝගයකින් පෙලෙන මෙම අවජාතක වල්පරයා “ආප්පයා” සමග ගිවිසුම් ගත වීමෙන් වන්දි ගෙවන්නේ මුළු මහත් රට ජාතියම පමණක් නොව ගිවිසුම් ගතවන්නාගේ හත්මුතු පරම්පරාවම කුණුවී මියැදීම,.. වැනි මහා පවු කන්දකට යටවීම අනිවාර්යය.

  3. Desapremiya says:

    සිරෝ මොන බේගල් දැන් කිවුවත් දැන් වැඩක් නැහැ. ජනතව හොදට දැන් තම්බිලා ඉන්නේ. පොනියගේ ගෝලයෝ ටිකයි, රතු අලි පැටවූ ටිකයි, නිල අලි පැටවූ එක්ක ඉදිරියටත් හිටහන් නිකන් රටට පව් නොදී. චන්දය තියපු වෙලාවට අපි බල ගන්නම් ඉතුරු හරිය.

  4. harsha says:

    අපි නම් මුල ඉදලම වැඩ කලේ ශ්‍රී ලංකා ආණ්ඩුවකට තමා. ඔබ තුමා ට නේ වයර් මාරු උනේ, වයර් මාරු වෙලා ගිහින් යු න් පි ආණ්ඩුවක් හැදුවේ, සිරිසේන මේක නොකරන්න රනිල් ලා කවදා හදන ආණ්ඩුද

  5. lion says:

    දින 100 තුළ යහපාලන වැඩ 100 ක්. කොහොමද බලන්නකො මේ වැඩ?

    1. දහම් පාසල් ධර්මාචාර්ය විභාගය නතර කිරීම. ඒ අනුව ගුරුවරුන් බිහි නොවීමෙන් ඉදිරියේදී සමස්ත දහම් පාසල් පද්ධතියම අනතුරේ වැටීම.

    2. පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කල මුදල් සියල්ල අනවශ්‍යවියදම් ලෙස කපා හැරීම.

    3. පරන ගොඩනැගිල්ලක් ඉස්ලාම් කෞතුකාගාරයක් ලෙස කාත්තන්කුඩියේ කඩිනමින් විවෘත කිරීම. ඉතිහාසය විකෘති කරමින් පරාක්‍රමබාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ මුස්ලීම් අය සිටි බව එහි දැක්වුවත් එය තහනම් කිරීමට පියවර නොගැනීම.

    4. ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දීම. ජාතික ගීය දෙමළෙන් ගැයුවාට වරදක් නැති බව හෙළ උරුමයත් පැවසීම.

    5. ජාත්‍යන්තර කොටින්ගේ වෙබ් අඩවිය වන ටැමිල්නෙට් හි තහනම ඉවත් වීම. ඒ අතර දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරියගේ දිවයින ආරක්ෂක තීරුව ජනාධිපතිවරණයෙන් පසුව පිට පිට දෙවතාවක් වාරණය කිරීම.

    6. දළදා මැදුරේදී සිංහලේ ජාතික කොඩිය මහ පාරට වීසි කිරීම.

    7. දළදා මැදුර අසළ පාර අරියි, වාහන ඝෝෂාවෙන් දළදා මැදුර දෙදරයි.

    8. සාම්පූර් කයිට්ස් ආදී උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම. (මේ එක කඳවුරක් රැක ගැනීම වෙනුවෙන් පමණක් අපේ ආදරණීය රණවිරුවන් 1000 කට වඩා ජීවිත පූජා කරලා තියෙනවා.)

    9. ත්‍රිකුණාමල වරායේ ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීම. ඊට අමතරව උතුරේ අධි ආරක්ෂිත කලාප වලින් අක්කර 1000 නිදහස් කිරීම සහ අද දිනයේ කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කිරීම.

  6. sunimal says:

    තමන්ට සිරගත වන්ට සිදු වූයේ පෙර ආත්මයක සිදු කරන ලද අකුසල කර්මයක් නිසා විය හැකි යයි පූජ්‍ය උඩුවේ ධම්මලෝක හිමියෝ පවසති.උන් වහන්සේ මේ අදහස් පල කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සෙත් පතා දෙහිවල පිංවත්ත රජ මහා විහාරස්ථානයේදී පැවති පුණ්‍ය උත්සවයක ධර්ම දේශනාවක් කරමිනි. එම පෙර ආත්මයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ තලගොයෙකු වන්නට ඇති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එම තලගොයාගේ ඇඟේ වැසූ මැක්කෙකු වන්නට ඇති බවත් උන් වහන්සේ එහිදී කියා සිටියහ.

  7. Ranjan De Silva says:

    මුලු රටම කෑවා පර දේශපාලුවෝ සිංහල ජතිය නිවටයෝ කරා…

  8. ගමරාල says:

    ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න එක්කහු වෙනවට වැඩිය හොදයි.. ගණිකාවක් එක්ක සැතපිලා ඩෝස් හදා ගන්න සූදානම් වෙන එක…

  9. nanayakkara says:

    SLFP CHAIRMEN KAMA OBA LABAA GENEEMEN PAKSHAYA PAMANAK NEWEI RATA JATHIYATH VINASA KALA WASARA 02 K API BALAGENA HITIYA MALA(MAL POHOTTUWA) ELIYATA PANNINAKAM OBA PAKSHAYA SAADHARANAYAKA ITU KALE NETHA

  10. 1234k says:

    pahara arrpaya,tho pala aveechi maha narakaadiyata.thota nmona pakksha hedilida.pahara balla.thok nodaking.

Main News