ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සාකච්චා යනවා..- මුතුහෙට්ටි..
September 6, 2017 at 6:38 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සෑදීම සදහා වූ සාකච්චා මේ දිනවල පැවැත්වෙන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
කෙසේ වෙතත් මෙතෙක් එම සාකච්චා සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවද පවසන ඔහු විපක්ෂයේ සිටින ශ්‍රීලනිප පිරිස හා ආණ්ඩුවේ පිරිස සමගි වුවහොත් එය දැන් වුවත් හැකි බවද ඔහු කියා සිටී.
නියෝජ්‍ය ඇමතිවරයා මේ අදහස් පල කලේ ගාල්ලේදී මාධ්‍ය අමතමිනි.
muuta pissu.
බූරැ කතා කියන්න එපා ගොන් තඩියෝ. සිරසේන විසින් ශ්‍රිලනිපය අද එජාපෙ නැට්ටක් කොරල ඉවරය්.
සමගි වුවහොත්…. 🙂
Reality is…..
This will not happen, as the chief conspirator agent( also leading ‘operation revenge’) is fully holding MY3, and similar obedient slaves. This is proved by the unusual behaviour of our Hon utterly useless president.
Ape rata beraganna perata ena desha hitheshi weerawarayan dasa dena…….
Ane huke….
ඇත්තටම කඳේ තරමට මොළෙත් තිබුන නම්????
MRge naamen parlimentuwata ringagena unp ekata pakshe pawadee daen oya uthsahakaranne thawaduratath kohomahari aandu karanta. a asahaya nayakayata kelawapu haalparuwangen ekek thamai mutuhettiya kiyana badathadiya.
මුගේ මොළේ තරමට ඇඟ තිබුන නං මූ ක්ෂුද්‍ර ජීවියෙක්… උලම
ura tho dana desapalanaya