ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සාකච්චා යනවා..- මුතුහෙට්ටි..

September 6, 2017 at 6:38 am | lanka C news
ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සාකච්චා යනවා..- මුතුහෙට්ටි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් සෑදීම සදහා වූ සාකච්චා මේ දිනවල පැවැත්වෙන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

කෙසේ වෙතත් මෙතෙක් එම සාකච්චා සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවද පවසන ඔහු විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප පිරිස හා ආණ්ඩුවේ පිරිස සමගි වුවහොත් එය දැන් වුවත් හැකි බවද ඔහු කියා සිටී.

නියෝජ්‍ය ඇමතිවරයා මේ අදහස් පල කලේ ගාල්ලේදී මාධ්‍ය අමතමිනි.

42 views
Main News