ශ‍්‍රීලනිප ඇමතිලා පහක් ඉවතට..

November 25, 2017 at 12:09 am | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිලා පහක් ඉවතට..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු රාජ්‍ය ඇමතිවරයෙකු හා නියෝජ්‍ය ඇමතිවරැන් දෙනෙනෙකු එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස හිටපු ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරන බවත් ඔවුන් පළාත් පාලන මැතිවණය පැවැත්වීමට පෙරාතුව ඇමති ධුරයන්ගෙන් ඉවත් වී විපක්‍ෂයට එක්වනු ඇති බවට ලද තොරතුරුත් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙසේ ඉවත් කිරීමට නියමිත බව කියන ඇතැම් ඇමතිවරුන් ඉදිරි පළාත් පාලන මැතිවණයේදී තරග වැදීමට තම ආසනයේ අපේක්‍ෂක ලයිස්තුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පිහිවන නව සන්ධානයට මේ වන විටත් බාර දී ඇති බවදට සැක කිරීමට ලක්ව ඇත.

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත් නියෝජනය කර ඇමතිවරුන් තිදෙනෙකු මේ ආකාරයෙන් ඉවත් කරනු ඇති බවද සදහන්ය.

32 views

2 Comments to “ශ‍්‍රීලනිප ඇමතිලා පහක් ඉවතට..”

  1. asaranaya says:

    කල දුටු කල වල ඉහගන්, මුන් ටික දැන් සැරසෙනවා,
    මහා උලමා අධෝ මුකෙන් නිකවැරටියෙ පඩ අරිනවා,
    කෙසේවෙතත් මුන් කම්මුතු කුජීත බව මට දැනෙනවා,
    අහෝ ඉරිලා නෙලුම් කොලේ බත් ටික දැන් බිම හැලෙනවා

  2. Nandasoma says:

    අපිට ඉන්නෙ නියම විශ්වාසදායක, කියන දේ නොකරන, නොකරන දේ කියන ජනාධිපති දෙයියෙක්……
    ඊයෙ කිව්වෙ යූ ඇන් පී එකේ බනින අයට පරිස්සම් වෙන්න කියල….
    අද ශ්‍රී ලංකා ඇමතිවරු අයින් කරනව…..
    මේකෙන් පේන්නෙ යූ ඇන් පී එකට තියෙන බය සහ ශ්‍රී ලංකා කාරයන්ගෙ නිවට කම දැනගැනීම…..

    මොකද, එයත් ශ්‍රී ලංකා නෙ…!

Main News