ශ්‍රීලනිප ඇමතිලා පහක් ධුරයෙන් ඉවතට..
November 9, 2017 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් පස් දෙනෙකු පමණ සිය ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම පිරිස අවස්ථා කිහිපයකදී ඉල්ලා අස්වෙනු ඇතැයිද සදහන්ය.
මෙසේ ඉල්ලා අස්වීමට නියමිත යයි පැවසෙන්නේ ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු බවද වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන්නේද නැතොත් ඒකාබද්ද විපක්ෂයට එක් වන්නේදැයි වාර්තා පල නොවෙයි.
Who Cares? I don’t think anyone would welcome them. They dragged it on too long.
bala oil ekai heging eki gena hoyanna yanawa ekta prem kiyana minister karanamak gahanna yanawa
moda minussunta kiyanne mun hokkama pal horu . me gana hithala vote eka katugala damamu ratata mun kagenwath satha pahaka sevayak wenne naha
Umbala ohomama hitapalla. Awasthawadi kalakanni!
වැඩිම වුණොත් එකම එක නියෝජ්ජියෙක් එයි.ඒකත් ෆයිල් වල ලෙඩ නැති කෙනෙක් හිටියොත්.ආන පිස්සු හෙර සබාපති උණොත් නං හතර පස් දෙනෙක්!
Do you con buggers think that the people will vote for you ? Cunning bastards.
We will teach you all a good lesson this time..