ශ්රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුණත් ඒකාබද්දයට වද්දා ගන්නේ නෑ..
April 2, 2017 at 6:48 pm | lanka C news
අද වන විට ආණ්ඩුවේ සිටින ශ්රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවත් එම පිරිස සමග කටයුතු කිරීමට ඒකාබද්ද විපක්ෂය සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම පවසයි.
මහනුවරධී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඒකාබද්ද විපක්ෂය මෙවර මැයි රැලියද වෙනම පවත්වන බවත් ශ්රීලනිපය විසින් පවත්වන ඕනෑම විනය පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත්ය.
ඒක ඇත්තටම හොදයි.2015 පෙබරවාරි සිදු වුන රැවටීම යළි නොවෙන්න ඒකාබද්දෙ අය වග බලා ගන්න ඕනේ.එදා වෙනම ලිස්ට් එකකට ජන්දෙ ඉල්ලුවෙ නැති එකේ මෝඩකම දැන් හොඳහැටි තේරෙනවනේ.
ඕකුං නෙමෙයි, වදාපු අම්ම ආප්ප සිරා එක්ක එකතු උනොත් උන්දැවත් ගෙදරින් ගහල පන්නනව. ඒ තරං සතුටක් තියෙන්නෙ ඌත් එක්ක.
අපේ නියම අනාගත නායකයෝ. තරුණ ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට යෝධ ශක්තියක්. චිරං ජයතු……..
යමපාලනයට ගිය කිසිම කෙනෙක් නැවත නොගත යුතුය
යමපාලන සැබෑ වසලයන් හදුනා ගනිමු..
රෑට ආප්ප කාලා උදේට පිටිපස්සෙන් අනින කන්ඩායම ගන්න එපා
එකට එක් වී එකට කාබී……//
එකට සැතපීලා……//
උගුලෙ අටවයි විපතෙ පටලයි…..
මුරුග ගති පාලා…..
https://ar-ar.facebook.com/1399850506917429/videos/1635204383382039/
Dear Dilum ! U R an up & coming / promising young politician ! Go ahead
WELL SAID Hon Dilum Amunugama NEVER EVER take the SLFP yamapalana bastards to the joint opposition……..NEVER PLEASE……..Thank You Dear Dilum for your Golden words to SAVE our motherland……..jayawewa!!!!!!!
එස් බියා කක්කුස්සි කටා පච රනවකයා වගේ උන් වෙලාවට දිනන පෑත්තට සෙට් වෙන්ඩ බලන් ඉන්නෙ.
Asa athi Ne Janathawata sevaya Karanta