ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න හෝ පොහොට්ටුවට එක්වෙන්න සාකච්චා කරනවා..- දයාසිරි

February 11, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න හෝ පොහොට්ටුවට එක්වෙන්න සාකච්චා කරනවා..- දයාසිරි

ඇමති ධුරවලින් ඉල්ලා අස් වී ස්වාධීනව සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් අතර මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී මේ ගැන අද දිනයේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

තව දුරටත් වෙන්ව නොසිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කල යුතු බවටද සාකච්චාවක් ඇතිව තිබෙන බවද ඔහු වැඩි දුරටත් කීය.

164 views

37 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න හෝ පොහොට්ටුවට එක්වෙන්න සාකච්චා කරනවා..- දයාසිරි”

  1. ගමයා says:

    මෙතනදි slpp කටටිය හිතන්න ඕනා දෙයක් තියනවා. මේ වැටුන චන්ද ඔක්කොම පක්ෂ අයගෙන් වැටුන ඒවම නෙමේ. Unp එක ගැන කලකිරුණු unp පාවෙන චන්ද ගොඩක් මේ ගොඩේ ඇති. තමන්ගේ සාමප්‍රදායික පක්ෂය අන්ත පරාජයක් ලැබුනා කියලා දුකට ඊලග චන්දෙදි ආපහු හැරෙන්න පුලුවන්. හරියට 2015 මහින්දට වුනා වගේ.

    ජයග්‍රහනයෙන් පිම්බෙන්නෙ නැතිව මේ ජයග්‍රහනය හොදට විශ්ලේශනය කරලා ඊලග එකට සාර්තකව මුහුන දෙන්න වෙනවා…

    • vimarshana says:

      “ජයග්‍රහනයෙන් පිම්බෙන්නෙ නැතිව මේ ජයග්‍රහනය හොදට විශ්ලේශනය කරලා ඊලග එකට සාර්තකව මුහුන දෙන්න වෙනවා…”
      මම 100% ගමයා සමග එකඟයි. මේක බොහොම අමාරුවෙන් ලබා ගත් ජයග්‍රහණයක්. යහපාලන ආණ්ඩුව අනාගතයේදී කිරීමට දහස් කරන ව්‍යවස්ථා සංශෝධනය, එක්ටා ගිවිසුම, මත්තල ගුවන් තොටුපොල විකිනීම, රණවිරුවන් හට හිරිහැර කිරිම වැනි ජාති ද්‍රෝහී ක්‍රියා කිරීමට පෙර දෙවරක් සිතා බැලීමට මෙම චන්ද ප්‍රතිපලය ඔවුන් වෙත බලපෑම් කරනවා. එම නිසා මෙම තීරණාත්මක මොහොතේ අමාරුවෙන් ගොඩනගාගත් චන්ද පදනම රැක ගැනීම අනිවාර්යය හා අත්‍යවශ්‍ය වූ කරුණක්. කොටි ඩයස්පෝරාව හා වෙනත් දේශ ද්‍රෝහී විදේශීය බලවේග මෙම ජයග්‍රහනය ආපසු හැරවීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කරනු ඇත. බොරු වපුරුවමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරනු ඇත. ඒ සියලුම චෝදනා සඳහා අදාළ විෂය පිලිබද විශේෂඥයින් ලවා සන්ක්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ජනතාව හට සත්‍ය අවබෝධ කරදිය යුතය. (උදාහරණයක් ලෙස ණය කන්ඳක් ගැන කියමින් ජනතාව නොමග යවන විට, මහබැංකු වාර්තා ඉදිරිපත් කමින් 104% තිබූ රාජ්‍ය ණය, දල දේශීය නිෂ්පාදනයේ පරතිශතය 79% අඩුකරමින් මහින්ද හොදින්ම ණය කළමනාකරණය කල නායකයා බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.). අසාධාරණයට විරුද්ධව නැගී සිටීමට මැලිවීම් ජාතියේ විනාශය බව රටට ආදරය කරන සියල්ලන්ම අවබෝධ කරගත යුතුය.

  2. Nim says:

    RATE AWANKA HODA UGATH WADAGATH
    MINISSU NATHUWADA ME
    APATHAYO GANA KATHA KARANNE?

  3. M.Dissa says:

    මෙි කබරය ලන් කර ගත්තොත් මහින්ද මහත්තයො. අපි ඔබ තුමා ලගට ආයේ කවදාවත්
    එන්නේ නැ.

  4. Rohitha says:

    me eka nariyekwath naewatha gantanam epa epamai.

  5. M de silva says:

    Please don’t take these Sirisena’s SLFP bunch. Kick them out completely. They are a bunch of cheaters.

  6. SuMa says:

    මේ වගේ පරයෝ ලංකර ගත්තොත් මහින්දට ත් ඉතින් හිටන්ට වෙච්ච දේ තමයි.
    වදින්නම් මේ වගේ අත්තෙන් අත්තට පනින රිලවුන් නම් වැද්ද ගන්න එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා….. එපා…..

  7. samuvel says:

    යම්කිසි ගවුරවයක් යමෙක් උපයා කෙටි කාලයකදීම නැති කරගත් අපත අමනයෙක් සිටී නම් කොතැනක හෝ, හොඳම උදාහරනය මොලේ නැති මූ තමයි.

  8. පිස්සුද බං says:

    ඉල්ලා අස් වෙමුද ? පිසසුද බං. ගහලා පන්නනක්න් අපි කඩේ යනවා. ගමේදී ගහල පැන්නුවාට කොලබ රෝසි දිනලා ඉතින් දියවන්නාව ඇල අපේ.

    අපි ඒ පින් මාළුවලේ ගූ ගාගෙන මාලු බානවා….
    මඩ නාගෙන රෙද්ද ඉරන් මාළු බානවා.
    ඒ මාලුවන්ගේ කටුව කකා අපි හිනැහෙනවා
    අපේ හෙළුව දැකල රට්ටු අනේ හූ හඩ දෙනවා.

    අපි ඇහුනේ නැතුව වගේ ඉදන් මාළු බානවා දන්නේමා නෑ කොටිය ඇවිත් ගව රැල කනවා
    මුන් වඩු මවුන් සිහිකර අපි කතිරේ ගහනවා///

    චන්දය පැරදුනත් අපේ කයය තියෙනවා බැංකු කලා රට විකුනල අපි රජ වෙනවා.//

  9. සහන් says:

    රිලාසිරියා යන යන පැත්ත පරාද වෙනවා. පැරදිච්ච ශාන්ත බණ්ඩාර ගං කබරයට තරුණයෝ බාරදීලා තරුණ චන්ද ඔක්කොම ටිකට කෙලව ගත්තා . තට්ට දුමිය පොර ටෝක් දුන්නේ උඩින්ම දිනනවා කියලා අනේ තොපි දන්නා දේශපාලනේ.

  10. Sadda says:

    මතකද මූ කිව්ව, බල්ලා විසින් නගුට වනනව මිසක් නැට්ට විසින් බල්ලා වනන සිරිතක් නැහැ කියල ? ඇයි සිරියො නැට්ටෙන් බල්ලව වැනුවා නේද මෙදා සැරේ?.

Main News