ශ‍්‍රීලනිප ඇමතිවරුන් මහින්ද හා සාකච්චා.. අද වුණත් ආණ්ඩුවෙන් එලියට බහින්න ලෑස්තියි..

November 6, 2016 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් මහින්ද හා සාකච්චා.. අද වුණත් ආණ්ඩුවෙන් එලියට බහින්න ලෑස්තියි..

ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප ඇමතිවරුන් අද වන විට ඉතා කලකිරීමෙන් පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඇතැම් ඇමතිවරුන් මේ වන විටත් තමන් සමග එක්වීමට සාකච්ඡා පවත්වා ඇති බවද ඒ මහතා සදහන් කරයි.

උඩුගම්පලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ එසේ තමන් හා සාකච්චා පැවැත්වූ ඇමතිවරුන් අද වුවත් ආණ්ඩුවෙන් එලියට බහින්න සූදානම් බව කියා සිටි බවයි.

2 views

10 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් මහින්ද හා සාකච්චා.. අද වුණත් ආණ්ඩුවෙන් එලියට බහින්න ලෑස්තියි..”

  1. idiot says:

    please don’t get those betrayers. let them stay with SLFP and president. There are good intelligent capable committed and educated young people in the country. Do not take ministers who lost last election and joined in the national list. people have rejected them. this is a peoples party. don’t betray people. next GOVT will be military one in that case.

    • Asaranayaa says:

      එන්න දෙන්න, කනෙන් ඇද පස්ස පැත්තට පා පහරක් දී එලවා දමන්න, මම ලඟ හිටියොත් බුලත් කෙළ පහරක් කෙලින්ම මූණට.

    • Amda says:

      We dont need betrayers. Get your loyal & hardworking Provincial & Pradeshiya sabha members to front. We will never accept or vote the betrayers. They are just power hungry greedy opportunists who is ready to any ass to be in their ministerial posts. You always misjudged people like Mervyn, Sachin, Pachaya, Rajitha etc. If you still cant judge people I dont know when you can.

  2. Helaya says:

    Brapathiyata gotta allapu hal kali apata epa..
    Nawa pakshayata Jayen Jayama weva!!

  3. ගමරාළ says:

    මොනම ගෙම්බෙක්වත් ගන්න ඕන නෑ… ඔය ගෙබ්බො නැති වුනාට මේ රට භාර ගන්න ඕනෑ තරම් බුද්ධිමත් කොල්ලෝ මේ රට තුල ඉන්නවා… අන්න උන්ව තෝරා ගන්න…

  4. Champa says:

    අනේ අපි ඔය කතාව අවුරුදු දෙකක්ම ඇහුවනේ හිටපු ජනාධිපතිතුමා. ඒ පැත්තෙන් මැස්සෙක්වත් ආවේ නැහැ, මෙහෙන් ගියා මිසක්. ඒ පැත්තේ මිනිස්සු කලකිරිලා නැහැ, කලකිරිලා තියෙන්නේ මහජනතාව.

    ඔබතුමා කිව්වා මහා බැංකු හොරකමට මුළු ආණ්ඩුවම සම්බන්ධයි කියලා. ඒක වැරදියි. මහ බැංකුව මංකොල්ල කෑවෙ රනිල්. සැලැස්මත් රනිල්ගේ. මිනිස්සුත් රනිල්ගේ. හොරකම් කරපු සල්ලිත් රනිල ගත්ත. මේ දවස්වල ආණ්ඩුවේ ඇමතිලා ලව්වා සුදුහුණු ගන්නත් ඒ සල්ලි වියදම් කරනවා. රනිල් කම්බ හොරාට අනිවාර්යයයෙන්ම දඬුවම් දීලා මකොල්ල කාපු මහජන ධනය නැවත ආණ්ඩුවට අරගෙන රනිල්ව එළවලා දාන්න ඕනේ.

    නැත්නම් ඒකාබද්ධ විපක්ෂයට වෙන්නේ ඇටිකෙහෙල් කාපු සිංහයෝ වගේ විරවපට්ටම් ගහගෙන 2021 වෙනකම් ලොටන්න. මිනිස්සුන් නම් එතකම් ඉන්නේ නැහැ. සිරිසේන ජනාධිපතිට මොලේ පහල වෙලා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසඳන්න ගත්තොත් එහෙම, මිනිස්සු වෙනස් වෙනවා. තමන්ට ඕනේ හැඩේට වෙනස් කරන්න පුළුවන් රත් වෙච්ච යකඩ මිසක් නිවිච්ච යකඩ නෙමෙයි කියලා ඒකාබද්ධ විපක්ෂයට තේරෙන කොට 2020දී සිරිසේන ජනාධිපති ආපහු දෙවෙනි පාරටත් රටේ ජනාධිපති වෙලා තියෙයි.

  5. දමින්ද says:

    ගන්න එපා ඔය එක පරයෙක්වත්.

    ඔළු මාරුවකට ගත්තත් මිනිස්සු, නම් මතක තියාගෙන ඊලඟ චන්දෙදි සලකන්න ඕනෙ.

  6. Ragitha says:

    Lokka hitu kiyala lanu gilinawa wagey!!

  7. President Mahinda Rajapaksha DON’T DON’T NEVER TAKE the 45 SLFP horu who went with sirisena to the yamapalanaya/UNP dirty govt……..DON’T DO THAT MISTAKE PLEASE ………

  8. SIRIMAL says:

    MR is quite capable of keeping those who defected from him at the right place, if they come back to him. We need a plan to topple the gov’t. For which the support of current SLFP, UNO AND SONE JVPAre needed.

Main News