ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් ඉල්ලා අස් වී විපක්‍ෂයට..

November 13, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් ඉල්ලා අස් වී විපක්‍ෂයට..

දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් හය දෙනෙකු ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වන බවට ‘අද’ පුවත්පත වාර්තා කර ඇත.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කල වහාම මෙම පිරිස එම තීන්දුව ගනු ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

මෙසේ විපක්‍ෂයට එක්වෙතැයි වාර්තා කර ඇත්තේ බස්නාරහි, වයඹ, සබරගමුව, නැගෙනහිර පළාත් නියෝජනය කර ඇමතිවරුන් පිරිසකි.

පලාත් පාලන මැතිවණය ප‍්‍රකාශයට පත් කල පසු වාර දෙක තුනකදී මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවද එම පුවත්පතේ සදහන්ය.

ශ‍්‍රීලනිප දෙපාර්ශවය සමගි කරවීමේ සාකච්චා අසාර්ථක වීම නිසා දැඩි කලකිරීමෙන් මෙම තීරණය ගනු ඇති බවද වැඩි දුරටත් සදහන්ය.

26 views

14 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් ඉල්ලා අස් වී විපක්‍ෂයට..”

  1. Tharaka says:

    Sitha nirvana kathaa!

  2. කෝ මුන් says:

    තාම ආවේ නෑ නේද?? මුන් එන්නේ නෑ, මොකද 2020 වෙනකම් ආණ්ඩුව පෙරලන්න බැහැ. ආණ්ඩුවක් ගන්න හැකියාවක් නැතුව මුන් එන්නෙත් නෑ.

Main News