ශ්රීලනිප ඇමතිවරුන් 12ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- TB
October 3, 2017 at 3:00 pm | lanka C news
ආණ්ඩුව නියෝජනය කරන ශ්රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 12 දෙනෙකු ආණ්ඩුවෙන් යාම ස්ථිර බව රාජ්ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
ආන්ඩුවෙන් ඉවත් වීමට ගත් තීන්දුවේ වෙනසක් නැතත් දිනය සම්බන්දයෙන් තවම තීරණයක් නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.
එජාප ශ්රීලනිප හවුල් ආණ්ඩුව ගිවිසුම අවසන් වූ පසු ආණ්ඩුවේ තව දුරටත් රැදී සිටීමේ කිසිදු අදහසක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
මහින්ද මහත්තයාව හා ජනතාව අන්දමින් තමන්ගෙ මඩිය තරවෙනකම් කල් ගන්නවා ඔයිට වැඩිය හොදයි උබේ …………නම්
Never trust these who are opportunists. The new party can win without these who are still in SLFP which is a tail of the UNP.
You are perfectly correct Mr. Asaranaya
All these idiots from SLFP who are with the Government ncluding Sira only talks no action
Me yakku kawdaindala korana manthryakda .
Do not accept any one of them. Even joined people will not vote for these selfish guys.
Yanawa keewata kohma yannada kedichcha sereppu deka daagena? ekath hadaaganna epaaye yanna.
බුරන බල්ලෝ සපා නොකයි. ආප්පකන බල්ලෝ සද්ද නොකරයි. රට කන බල්ලෝ කටු උරයි. අපට හන්ද එපා. ඕනෙ වැඩ විතරයි. කුක්කෝ.