ශ්‍රීලනිප ඇමතිවරුන් 18ක් ඒකාබද්දයට එක්වෙයි..
July 7, 2017 at 3:27 am | lanka C news
එන සැප්තැම්බර් මාස මැද වෙද්දී ශ්රීලනිපය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
නියෝජ්‍ය අැමති අරුන්දික ප්‍රනාන්දු හා ප්‍රියන්කර ජයරත්න දැනටමත් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයිද ඔහු එහිදී සදහන් කලේය.