ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..

March 9, 2018 at 11:12 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..

මෙම මස 25 වන දිනයෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂ මන්ත‍්‍රීවරුන් 38 දෙනෙකු තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවරු කරයි.

පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම රැුදී සිටි අමතර කාල සීමාව එදිනට අවසන් වන අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී මෙම පිරිසෙන් බහුතරයක් සමග කල සාකච්චාවකදී සදහන් කර ඇත්තේ තව දුරටත් මේ ආණ්ඩුවේ රැුදී සිටිය නොහැකි බවයි.

මේ අතර සුප‍්‍රකට අප්පච්චි මලෝ ප‍්‍රාන්නයෙන් ආ ඇමතිවරියක් සදහන් කර ඇත්තේ දෙපාර්ශවය එකට තරග කරන්නේ යයි දිගින් දිගටම කියූ නිසා ආණ්ඩුවෙන් ඉවත් නොවී සිටීමෙව් තම පිරිස විශාල අමාරුවක වැටුනු බවය.

25 වන සදුදා දිනයේ තමන්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල බවත් තමන්ට දැන ගන්නට ඇති ආකාරයට ඉන් පසු ආණ්ඩුවේ ඉතිරි වන ශ‍්‍රිලනිප පිරිස උපරිම වශයෙන් 10-12ක් වනු ඇති බවත්ය.

39 views

18 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..”

  1. Rathna says:

    සුසිලගෙ බොරු බඉල දාන්නෙ නැතුව
    ඔය එනවඉ කියන්න පින්ගුත්තරයො ටික අපුවම
    නිවුස් එක දන්න ඔන්න බඩගොස්තර
    රැල අවා කියලා. අපිට මෙ බනෙ අහල තිත්ත
    වෙaල

    • Asaranaya says:

      පිපෙන පොහොට්ටුවේ වේගය බාලකිරීමට එක එක ජල්ලි ජප කරනවා, ඔය පඹරාලගෙ නිවට රැල ඉවත්වන්නේ නැහැ, තවදුරටත් කටු උර උර ඉන්නමයි ආශාව,බිජ්ජේ ඇට දෙකෙන් ජිල් ගහන්නමයි ආශාව, තොපිලා කම්මුතුයි , පඹයත් සමගම කුජීතයි

  2. merilkumara says:

    සුසිල්ගෙ කබර කතා අහන අය දැන් නෑ පට්ට බොරු කෙලින්නෙ මහින්දරෙජිමය ආරක්ෂා කරන පලවෙනි ඇමතියා දෙවනියා රත්නපුරේ..

  3. M de silva says:

    Dear Mahinda President please don’t take these fellows even if they are prepared to join SLPP. Don’t trust them they are selfish people.

Main News