ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..

March 9, 2018 at 11:12 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..

මෙම මස 25 වන දිනයෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂ මන්ත‍්‍රීවරුන් 38 දෙනෙකු තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවරු කරයි.

පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම රැුදී සිටි අමතර කාල සීමාව එදිනට අවසන් වන අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී මෙම පිරිසෙන් බහුතරයක් සමග කල සාකච්චාවකදී සදහන් කර ඇත්තේ තව දුරටත් මේ ආණ්ඩුවේ රැුදී සිටිය නොහැකි බවයි.

මේ අතර සුප‍්‍රකට අප්පච්චි මලෝ ප‍්‍රාන්නයෙන් ආ ඇමතිවරියක් සදහන් කර ඇත්තේ දෙපාර්ශවය එකට තරග කරන්නේ යයි දිගින් දිගටම කියූ නිසා ආණ්ඩුවෙන් ඉවත් නොවී සිටීමෙව් තම පිරිස විශාල අමාරුවක වැටුනු බවය.

25 වන සදුදා දිනයේ තමන්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල බවත් තමන්ට දැන ගන්නට ඇති ආකාරයට ඉන් පසු ආණ්ඩුවේ ඉතිරි වන ශ‍්‍රිලනිප පිරිස උපරිම වශයෙන් 10-12ක් වනු ඇති බවත්ය.

86 views

18 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් 38ක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආන්ඩුවේ ඉතිරි වන්නේ උපරිම 10-12ක් පමණයි..”

  1. Karu says:

    මේ මස විසිපහ කියන එකේ ‘මේ මස’ යන්න අයින් කරල හිතා ගන්න.

  2. Krishantha says:

    ඔය එකෙක්වත් පොහොටුවට ගන්න එපා

  3. රට නොවේ බඩ says:

    මේක හරියට බාලගිරි දෝෂය වගේ. අද නොවේ හෙට. අන්තිමට, රට නොවේ බඩ. ඇත්ත එයයි. මුන් කවදාකවත් ඉවත් නොවේ.

    • jayamal says:

      රට ගැන හිතුව නම්…. බන්ඩාරනායක මැතිතුමා එජාප ප්‍රතිපත්ති වලට මුලුමනින්ම විරුද්ධව එජාපයෙන් ඉවත් වී හැදුව ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති පාවා දෙමින්…. ශ්‍රීලනිපය එජාපයේ වලිගයක් බවට පත් කරන්නෙ නැහැනෙ.

      එයාලා හිතුවෙ මොන ක්‍රමයෙන් හෝ ඇමති සැප විඳීම පමනයි. රට ගැන ජනතාව ගැන නෙවෙයි. දැන් පලාත් සභා චන්දයෙන් එයාලා 13% ට බැහැලත් මොලේ පෑදුනේ නැත්නම් ඊලඟට 3% ට බැස්සම ගෙදරම ගිහින් තැවි තැවී…. තමන්ගෙ අතින්ම දේශපාලන මලගම ලියවා ගත් හැටි…. එජාපයට රට කෑලි කෑලි වලට කඩන්න අනුබල දුන් හැටි…. මෙනෙහි කරමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවන්න බැරියැ!

  4. Manel says:

    I can guarantee that non of these fellows will move over to opposition. They have proven over and again how greedy are them and no dignity for themselves. This lot will never leave the govt. LankaC, please refrain from passing this message from time to time.

  5. අනේ තව ඉවර නෑ. තව ටිකක් ඉදපල්ලා මේ ඉතුරු කොටින්ට පොරොන්දු උන දේවල්ටික ඉවරකරනකල්. ඒ පනත් ටිකයි විවස්තා සංසෝධනයයි කරනකල් හිටියොත් තව කෝටි ගානක් හම්බුවෙනවනේ. ඉතින් පරම්පරා 7 කට ඇතිවෙන්න එකත් අරගෙනම ගියානම් ඉතිරිකාලේ සොමියේ හිටියේ හැකිනේ බන්. රට කොටියට තියා බල්ලාට ගියත් මොකෝ අපි පාර්ලිමේන්තුවට ආවේ අපේ සල්ලි වලින් මිස උන්ගේ චන්දෙන් නෙවෙයිනේ. මෝඩයෝ ගිහින් කතිරයක්ද මොකක්ද කියලා එකක් කොළ කැල්ලක ගැහුවලු. ඒ පාටියට මිස මට නොවේනේ.

  6. Alfi says:

    Every day those MP’s saying we are ready to go out but no day or when. people cannot trust those MP’s.

  7. Nim says:

    ME PRAKASANA SAMPRAP PALAPADA?
    SUSIL GE KEEM NAM KOHATH MA
    PILIGATHA NOHAKA.

  8. Buddhist says:

    Mekath ara “no confidence motion” wage deyak, konda pana nathi evun.

  9. Nisansala says:

    Appachchi molo kiyanne prathipaththi garuka nihathamani minisek

    • jayamal says:

      හැබෑටම මොකද අපිට එහෙම හිතෙන්නෙ නැත්තෙ?

  10. Kamal Amarasiri says:

    No, U r not welcome by Phottuwa.
    Do stay with My3. There’s no place for u to do with MR. Shameless Vassals.

Main News