ශ‍්‍රීලනිප ඇමති ජනහමුවකදී මහින්දට බනී.. විරෝදය පා සියළු ජනයා යන්න යති… කතාව අතහැර ඇමති පිටව යයි..

February 16, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමති ජනහමුවකදී මහින්දට බනී.. විරෝදය පා සියළු ජනයා යන්න යති… කතාව අතහැර ඇමති පිටව යයි..

හම්බන්තොට අම්බලන්තොටදී පැවති ජනහමුවකදී ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂය දෙකඩ කරන්නේ යයි පවසමින් නව පක්‍ෂයට පැණ වැදී තිබේ.

එසේ බැණ වැදීම පටන් ගැනීමත් සමග ජනහමුවේ සිටි සියළු ජනතාව ඉන් පිටත්ව ගොස් ඇති අතර ඇමතිවරයාගේ කතාව අවසන් කරන්නටද කිසිවෙකු සිට නැත.

එම තත්වය මත ඇමතිවරයා කතාව අතරගම නවතා දමා එතැනින් පිටත්ව ගොස් ඇත්තේ මේ පිළිබදව මාධ්‍යයට වාර්තා නොකරන ලෙසද දන්වමිනි.

9 views

9 Comments to “ශ‍්‍රීලනිප ඇමති ජනහමුවකදී මහින්දට බනී.. විරෝදය පා සියළු ජනයා යන්න යති… කතාව අතහැර ඇමති පිටව යයි..”

  1. damn good for the gramasevaka balupathi SLFP eelam yamapalna ballo…..go to hell…

  2. මිරිජ්ජවිල පාල මහත්තයා says:

    කෙලිහි ගුණ නොදත් හොරිකඩ අමරවීරයා වෙන්න ඇති.

  3. ගිරවා says:

    ගත් තීරණය විශිෂ්ටයි . විරෝදය පැ සියළු ජනයා ට අපේ ස්තුතිය කොන්දපන ඇති මිනිසුන් අපේ රටෙත් සිටිනවා වගෙයි
    යහපාලන මැති ඇමතිලා හු කියා මඩුවලිගෙන් තලා එළවා දමව් සිංහලයෙනි

  4. daham says:

    oya amaraya kata ariyoth kiyanne kunu kathaa. kelehi guna nodath amanayek.

  5. Saradiel says:

    බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ…
    සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ…
    හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ…
    වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ…

  6. Menik says:

    Hari thenatane gihin Mahindata benala thiyenne! Guti noka amathiya beruna ethi!

  7. Paniya says:

    Nam gam daanna bari nam boru news noda hitapan ban. Ara SL Vlog wage ewa aadarsheta ganin.

  8. හර්ෂ says:

    Hoda wade අමරවීර.

  9. Sunil Fonseka says:

    This may be the beginning. It will happen to his leader too in near future.

Main News