ශ‍්‍රීලනිප ඇමති තොගයක් පොහොට්ටුව පස්සේ.. සංවිධායක ධුර ඉල්ලයි..

April 5, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමති තොගයක් පොහොට්ටුව පස්සේ.. සංවිධායක ධුර ඉල්ලයි..

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විශ්වාසභංග විවාදයේදී ඊට පක්‍ෂව ඡුන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට උත්සාහ දරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

ඇමතිවරුන් 10 පමණ පිරිසක් පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධුර අපේක්‍ෂාවෙන් ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයකු හා සාකච්චා කිරීමට නියමිත බවද පැවසෙයි.

69 views

15 Comments to “ශ‍්‍රීලනිප ඇමති තොගයක් පොහොට්ටුව පස්සේ.. සංවිධායක ධුර ඉල්ලයි..”

  1. Nim says:

    OYA HORUNTA
    KATU LEWAPU UNTA
    RAWATENNA APA
    PIRESIDU POHOTTUWA
    RAKA GANEEMA WAGAKEEMA
    THERUM GANNA.

    • Asaranaya says:

      ජනහිත කාමි ‘ඒකාබද්දයෙ’ මහත්වරුනේ, ” ඌරාගේ මාලු , ඌරා පිට තියා කපමු ” විදි නාට්ටිය අපිත් රඟපාමු.කරුනාකර නාට්ටියෙ පිටපත ප්‍රසිද්ද නොකරනු

  2. Open mind says:

    පවු……ඕකුන් වත් ළඟට ගමු. මේ හැම එකක් ම ඡන්දයක්

  3. Nimal says:

    මේ තුප්පහි බල්ලන්ට තනතුරු දුන්නොත් පොහොට්ටුවට අබ සරණයි

  4. Hela yaka says:

    Meka mula indan appayage double Gamak.parayo tikak pohottuwa athulata Danna. Dala ayeth parana pawa deema karanna.

Main News