ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් යන බව මා දන්නේ නෑ..- ඊලග නායක

July 1, 2017 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් යන බව මා දන්නේ නෑ..- ඊලග නායක

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වීමට තීරණය කලාදැයි තමන් නොදන්නා බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.

ශ‍්‍රීලනිපය හා එජාපය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ කාලය අවසන් වන්නේ දෙසැම්බර් 31 වැනිදා යයිද ඔහු වැඩි දුරටක් සදහන් කරයි.

35 views

6 Comments to “ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් යන බව මා දන්නේ නෑ..- ඊලග නායක”

  1. john the baptice says:

    අස් උනේ නැත්නම් මුන්ට අනාගතයක් නැහැ

  2. Pachaya says:

    Like your boss, please read the news papers

  3. Visu says:

    නායකත්වයට………. හොඳ සුදුසුකමක්………. “මා දන්නේ නෑ……..” “මා දැක්කේ නෑ……..” “මට දැනේන්නේ නෑ……..”………. පුලුවන්නම් චන්දය තියපල්ලා………. අපි දන්නන්නම්……….

  4. YAMA DUTHA says:

    He might not know when even his under ware taken a way as his boss KEPPA SIRA CUM APPASIRA

  5. kosala says:

    මේ ගොල්ලෝ බෙනේ ඉන්න කට්ටිය නොවේ ගහේ ඉඳින්න ඔනේ අය

    • asaranaya says:

      අහෝ දුකකි ! බෙනේට ඇතුල්වුනු බස් කොන්දොස්තර ඊලඟ නායකයා පත්තරෙන් වත් දැකලා නැතුලු,
      හැබැයි මහාපති දකින්නෙ පත්තරෙන්

Main News