ශ්රීලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් යන බව මා දන්නේ නෑ..- ඊලග නායක
July 1, 2017 at 6:48 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වීමට තීරණය කලාදැයි තමන් නොදන්නා බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.
ශ්රීලනිපය හා එජාපය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ කාලය අවසන් වන්නේ දෙසැම්බර් 31 වැනිදා යයිද ඔහු වැඩි දුරටක් සදහන් කරයි.
65 views