ශ‍්‍රීලනිප ඉතිරි 23 දෙනාම ආණ්ඩුවෙන් ඉවතට.. මහින්ද අගමැති කරවන්න සූදානම්..

October 16, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප ඉතිරි 23 දෙනාම ආණ්ඩුවෙන් ඉවතට.. මහින්ද අගමැති කරවන්න සූදානම්..

දැනට ආණ්ඩුවේ ඉතිරිව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි 23 දෙනාද ඉතා ඉක්මනින් ආන්ඩුවෙන් ඉවත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊට එකග නොවන අය සිටීනම් ඔවුනට සිරිකොතේ වැසිකිලි සෝදන්නැයි කියා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට සූදානම් යයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

නිමල් සිරිපාල මහතාගේ ගොඩට නොවැටී මහින්ද මහතා අගමැති කරවීම සදහා සහයෝගය දෙන ලෙස කුමාර වෙල්ගම මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

113 views

9 Comments to “ශ‍්‍රීලනිප ඉතිරි 23 දෙනාම ආණ්ඩුවෙන් ඉවතට.. මහින්ද අගමැති කරවන්න සූදානම්..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    ඩිලාන් ම‌ොකක්ද ම‌ේ හන බ‌ෙර‌ේ? මහින්ද අගමැති ක‌ොරන්න කිසි කැමැත්තක් නැති අමරය දුමියා වග‌ේ අය ගනනාවක් සිරා ග‌ෙ ශ්‍රිලනිප ය‌ේ සිටිනවා. අන‌ෙ‌ක සිරිස‌ේන කිසිම විශ්වාසයක් නැති වැඩ බැරි ස‌ෙවලයකේ බව දැන් ඔිනැවටත් වඩා ඔප්පු ක‌ොරල තියනවා. මහින්ද රැවුලත් කැඳත් බ‌ෙිරා ග‌ෙන ම‌ෙි උගුල‌ෙන් කපටි කම‌ෙ‌න් ගැලවිය යුතුය්.

    • හොරා පන්නමු says:

      රනිල් පහකලේ නැත්නම් මේ රට විසාල විපතකට පත්වෙනවා බල ලෝබකම් අත් ඇර රට බේරා ගැනීමට එක්වෙමු නැති අය රාජ ද්‍රෝහියෝ

  2. Kuveni says:

    Sirisena uses the JO as his bargaining chip against Ranil when he( M3) is sidelined and he has no genuine intention of forming a caretaker government with MR.

    If MR forms a government with Sirisena then SLPP will loose at least ten percent of their support base at the next general or presidential election since the SLPP supporters hate Sirisena as he is the source of all the political and economic chaos that the country has undergone after 2015..

  3. Saradiel says:

    රනිල් පහකලේ නැත්නම් මේ රට විසාල විපතකට පත්වෙනවා බල ලෝබකම් අත් ඇර රට බේරා ගැනීමට එක්වෙමු නැති අය රාජ ද්‍රෝහියෝ

  4. බණ්ඩා says:

    මෙයාට පිස්සු – උන් ඔක්කොම විපක්ෂයට ගියත් ඉන්නෙ 96 යි
    අනික් දේ උන් යන්නෙත් නෑ
    පිස්සු

  5. Gayantha says:

    මූ එහෙට මෙහෙට පැන පැන හිටනගේ ඔනෑ එපාකම් කරපු හාල්පරුවෙක්. වෙල්ගම එදා ඉදන්ම මහින්ද එක්ක හිටියා.

    • ගිගිරි says:

      අරුංගෙ මුංගෙ කතා නෙමෙයි. හැකි ඉක්මණින් රනිලා ගෙන් රට බේරා ගන්න එකයි මේ වෙලාවෙ වඩා වැදගත්. අනික් සියලු දේ පස්සෙ බලා ගත්තහැකි.

  6. parakum says:

    You $ SB the two lost souls trying to do something for your own survival. You could not be without Bandaranayakes now you want Rajapakses to save your souls.

Main News