ශ‍්‍රීලනිප උප ලේකම්කමෙන් ටී.බී. ඉල්ලා අස්වෙයි.. දුන්නේ බලහත්කාරයෙන්ලූ.. පොහොට්ටු සාමාජිකත්වය ගන්න සුදානම්..

June 6, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිප උප ලේකම්කමෙන් ටී.බී. ඉල්ලා අස්වෙයි.. දුන්නේ බලහත්කාරයෙන්ලූ.. පොහොට්ටු සාමාජිකත්වය ගන්න සුදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස් වු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි.

පසුගියදා පැවති එම පක්‍ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී එම තනතුරට මන්ත‍්‍රීවරයා පත් කරනු ලැබීය.

නමුත් මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ එම තනතුර සදහා තමන් පත් කරන ලද්දේ තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු නොකර බවත් එන්සා ඉන් ඉල්ලා අස්වීමට කටයුතු කල බවත් මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

එමෙන්ම ඔහු පසුගියදා සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානම් බවයි.

21 views

4 Comments to “ශ‍්‍රීලනිප උප ලේකම්කමෙන් ටී.බී. ඉල්ලා අස්වෙයි.. දුන්නේ බලහත්කාරයෙන්ලූ.. පොහොට්ටු සාමාජිකත්වය ගන්න සුදානම්..”

  1. peter says:

    Wherever he goes he will never forget Jeena Madadm. Finally he will be no where in the future.

  2. Ranjan says:

    Decisions should be made that way or this way. Your decision is welcome.

  3. dula says:

    අනේ දැන්නම් ප්‍රමාද වැඩිද මන්දා …. අයිසිං කරපු යහපාලන බෙට්ට කාලම බලන්න උනානේ බෙට්ටක් කියලා කියන්න…..අපි නම් ඒ දවස් වලම කිව්වා මේක ගඳ ගහන බෙට්ටක් අයිසිං කරලා තියෙන්නේ කියලා …

  4. Open mind says:

    සපත්තු ජෝඩුව $ ගාණකට විකිණිලා ඇති