ශ්රීලනිප, එජනිස වගේ සමාන පක්ෂ ලියාපදිංචියට ඉඩ දෙනු එපා.. – ස්වාධීන මැතිවරණ කොමිසමට දන්වති..
October 8, 2016 at 10:40 am | lanka C news
නව පක්ෂයක් ලියාපදිංචියේදී හෝ තිබෙන පක්සයක නම වෙනස් කිරීමේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දේශපාලන පක්ෂවල නාමට සමාන සේ අර්ථය එන නම ඇති පක්ෂ පිළි නොගන්නැයි ලෙස එම පක්ෂ දෙකේ මහ ලේකම්වරුන් විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක හා එජනිස මහ ලේකම් ඇමති මහින්ද අමරවීර විසින් මෙම ඉල්ලීම ලිඛිතව කර ඇත්තේ පසුගිය බ්රහස්පතින්දා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවෙමිනි.
හත්පොලේ ගාගෙන දැන් අදෝනා දීලා වැඩක් තියේවිද? මේ වගේ ආණ්ඩුවක් එක්ක වැඩක් කරන්න කලින් ලොකු ලොකු ප්රචාර දීලා මුළු රටටම කියලා වැඩක් කරන්න බැරි බව දැන දැනම ඒකාබද්ධ විපක්ෂය ඔක්කොම අවුල් කරගන්න හදනවා. පොඩ්ඩක් .හිතන්න.!!
ඈයි බය
මැතිවරණ කොමිසම උඹලගේ අම්මගේ අප්පගේ බූදලේද?… පල බූරුවෝ යන්න යන පුත්තලමකට…
UNGE NADETA PAMANAI