ශ‍්‍රීලනිප-එජාප ඇමතිලා එක්ව කැබිනෙට්ටුවේදී 2017 අයවැය අනුමත කරති..

November 10, 2016 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප-එජාප ඇමතිලා එක්ව කැබිනෙට්ටුවේදී 2017 අයවැය අනුමත කරති..

2017 වසර සදහා වූ අයවැය යෝජනාවලිය සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද පෙරවරුවේ රැස් වූ විශේෂ කැබිනට් මණ්ඩල හමුවේදී මෙසේ අනුමැතිය ලැබී ඇත.

එජාප හා ශ‍්‍රීලනිප ඇමතිවරුන් බොහෝ දෙනෙකු අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුව සදහා සහභාගී වූහ.

26 views
Main News