ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි සාකච්චාලට අලූත් මැදිහත්කරැවන්.. රතන හිමි සමග ගෝටාභය රාජපක්‍ෂ..

December 10, 2017 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි සාකච්චාලට අලූත් මැදිහත්කරැවන්.. රතන හිමි සමග ගෝටාභය රාජපක්‍ෂ..

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගි කිරීම සදහා වන තවත් උත්සාහයක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

මේ සදහා ප‍්‍රධාන වශයෙන් මැදිහත් වෙමින් සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මෙරට ප‍්‍රධාන පෙලේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමකි.

එමෙන්ම ඒ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මැදිහත් වෙමින් ඇති බව වාර්තාවන්හි දැක්වෙයි.

දෙපාර්ශවය සමග කරවීම සදහා ගන්නා මෙම උත්සාහයේ සාර්ථක අසාර්ථක භාවයක් සම්බන්දයෙන් එම වාර්තාවන්හි කිසිදු තොරතුරක් වාර්තා නොවෙයි.

86 views

23 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි සාකච්චාලට අලූත් මැදිහත්කරැවන්.. රතන හිමි සමග ගෝටාභය රාජපක්‍ෂ..”

  1. Manel says:

    Dear Srilnkans, This is the newest strategy employed by the govet. Do not believe this kind of bull shi.s. I do not know why Lanka C getting involve in spreading these fabrication. No right minded man will talk to Rathanadan.

  2. ආනමඩුවෙි නන්ද හිමි says:

    මෙි මැතිවරණයේ ජන්ද ගණන් කළ පසුදාම මහින්ද රාජපක්ෂ කල්ලියේ හුලං බහිනවා. කියන තරමි ජන්ද බලයක් නැහැ. පහුගිය මහ මැතිවරණයෙදි වගේ ටිකක් යන්න ඇරල මෛත්‍රීපාල කැමිපේන් එක Blast කරනවා. එජාපයෙන් වෙන්වී රාජාලියාගෙන් තරගකළ කණ්ඩායමට අත්වූ ඉරණම පොහොටිටු කාරයින්ටත් ෂුවර්.

  3. Hemasiri Abeywardene says:

    බලය ලබා ගැනිමට එකතුවෙන් තොර පැවැත්මක් නැත.

  4. විතාරන්දෙණියේ සුමංගල හිමි says:

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ හිටපු මැති ඇමතිවරැන් බොහොමයක් ගෝඨාභය එක්ක අමනාපයි. ඒ කාලේ ජනාධිපති අයියගෙ බලය ගත් ගෝඨාභය කාටවත් කෙයාර් කළේ නැහැ. හිටියෙ අහසෙ වලාකුල් වලටත් උඩින්. මොහු සාකචිජා වලට යොදාගැනීම සාර්ථක වන්නේ නැහැ. මීටවඩා චමල් රාජපක්ෂ හොඳයි.

  5. Upali says:

    කලකිරීම ක් ඇත. කොතරම් එලකිරි සාදන්න හැදුවත් ගොම බිඳුවක් මුසු උනොත් කුමක් වේද…

  6. Park says:

    Got A Baya (Gota is scared for running away to USA when LTTE attacked (not Got Abaya – Gota is ours) was always criticized by this Monk Rathana Himi, and now the Monk is running behind Got A Baya. What a shameful Monk he is. He is like the one that jumps from branch to branch we see all over Sri Lanka.

  7. අනේ අපොයි මේ කොල්ලා says:

    හිමි කියලා දාගෙන අහිමි කතා ලියන කුලී හේවායෝ ගජරාමෙට වැඩ. ඒ වුනාට ජෝතිපාලගේ සින්දු කියලා හිරේ වැටුනොත් මේ හිමිවරු අහිමි වෙනවා. තොපි පල්ලියෙන්ද? කෝවිලෙන්ද?බටහිරෙන්ද?පාරේ යන්නේ බලා ගෙන. පය ලිස්සලා වැටෙයි හිමි.

  8. rathne says:

    THis man Rathnana worried his future. Useless politic Monk should out of parliament. Who care his voice. Please please ignore him Mr Gotabaya Rajapaksa.

Main News