ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි කරන්න මං සූදානම්..- අමුතු කොන්දේසි ටිකක් ඇල්ලේ හිමි ගෙනේ..

December 9, 2017 at 3:21 am | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි කරන්න මං සූදානම්..- අමුතු කොන්දේසි ටිකක් ඇල්ලේ හිමි ගෙනේ..

2020 වසර සදහා අත්තිවාරම දමනා මැතිවරණය ඉදිරි පළාත් පාලන මැතිවණය බැවින් එය සුළු කොට නොතකන ලෙස කොළඹ 07 ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

රටේ ජනතාව විසින් ඡන්දය දුන්නත් වත්මන් රජය අපේ රජයක් යයි තවමත් නොදැනෙන බවද උන් වහන්සේ කියා සිටිති.

අද වන විට රටේ නායකයන් බොහෝ දෙනෙක් සිටියත් රටට අයිතිකාර නායකයෙන් නිසි ලෙස නැති බවද උන් වහන්සේ පෙන්වා දෙති.

නව ව්‍යවස්ථාව ප‍්‍රතික්‍ෂෙප කිරීම, බැදුම්කර මගඩියේ වරදකරුවන්ට දඬුවම් දීම, ජාතික සම්පත් විකිණීම නැවැත්වීම යන කොන්දේසි තුනට ලිඛිතව එකග වන්නේ නම් දේශපාලන පක්‍ෂ එකතු කිරීමට තමන් සුදානම් යයිද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

එහිමියෝ මෙම අදහස් පල කරනු ලැබුවේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

80 views

19 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි කරන්න මං සූදානම්..- අමුතු කොන්දේසි ටිකක් ඇල්ලේ හිමි ගෙනේ..”

  1. janaka says:

    මෛත්‍රි විසින් යහපාලනේ නාමයෙන් කරන ලද වැරදි නිවැරදි නොකර එකුතු වුණොත් ඡන්දය වර්ජනය කරනවා හැර වෙනත් විකල්පයක් පොදු ජනතාවට නැත. රතන කියන විදිහට නටපු කාලේ ඉවරයි කියලා හිතාගත්තොත් රතන හොදයි..

  2. john the baptice says:

    UNP හරක් එදා පාර්ලිමේන්තුවේ හැසුරන ආකාරය….

    http://www.be-tube.com/download_video/JwTF6ussl78.html

  3. Hitan gedara appuhami says:

    ඔබ වහන්සේත් මෛත්‍රීපාල විශ්වාස කරන එක ගැන අපිට කනගාටුයි. සෝබිත හාමුදුරුවන්ටත් සිදු වුයේ ඔය දෙයමයි. උන්වහන්සේ ඉතාමත් කෙටි කලකින් යතාර්ථය තේරුම් ගත්තා. අපිට සැක උන්වහන්සේටත් සෝම හාමුදුරුවන්ට සිදු වූ දෙයම සිදු වුනාද කියලා. රනිල් වගේ දේශද්‍රෝහී පරගැතියකු සමග එක්වී සිටින තාක් කල් මෛත්‍රීපාලට කල හැකි දෙයක් නොමැත. එමෙන්ම එක වරක් පිටුපසින් පිහියෙන් ඇන්න කෙනෙකුට තවත් වරක් ඒ දෙයම කල හැක. අනික මෙතන තියෙන්නේ බලය විමසා බැලීමක්. 58 ලක්ෂයක් ජනතාව මහින්ද සමග සිටිනවා. ( දැන් එයිටත් වැඩියි.) පුංචි චන්දයෙන් සියයට 40ක් 50ක් ගත්තම ඇති. ඉලක්කය වෙන්න ඕන පළාත් සභා සහ මහා චන්දය.

    • ARAWINDA says:

      kalakata pera api sarasawi sisun kaale, SOBHITA, HIMI SAMAGA saakaccha wata gananaawak kalaa-
      SOBHTHA HIMI,niweradi desapaala sthaawarayak tybuna kenek nowey,
      un wahanse hudu janappriyathwaya saha prasiddhiya hambaa giya kenek.ama charithaya adyayanaya
      karana kenekuta meka therum ganta puluwan,
      AWASAANAYEDI sarath wejesooriya,primi nurs,uyangoda,EKATHUKARAGENA sanwidhaanayak
      hadanakotama me sathyaya hithaaganta puluwan naeda::?
      meken ratata ayahpathak misa yahapathak unaada,,?

  4. මහා බැන්කුවේ YES ගිණුම says:

    මහා බැන්කුවේ YES ගිණුමට දැමු සල්ලි කළුවා සුදු වේ. සුදුවා කලුවේ.දියවන්නාවේ අපුරු නාඩගම.ඔබ වහන්සේටත් කෝල් ආවාද?

Main News