ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video]

November 18, 2017 at 12:08 am | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වීමට ඒකාබද්ද විපක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් කටයුතු කරන්නේ මධ්‍යස්ථව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගාමිණි සෙරනත් මහතාගේ සුවදුක් බැලීම සදහා එහි ගොස් ආපසු එන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එවන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒකාබද්ද විඵක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට එම යොජනාව ඉදිරිපත් කරන බවත් ඔවුන් ගන්නා තීන්දුව අනුව ඉදිරි කටයුතු කරනා බවත් ඔහු සදහන් කලේය.

බැදුම්කර කොමිසමේදී හෙලිව ඇති දුරකතන සංවාද ගැනද ඔහු අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්..

36 views

17 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video]”

  1. ආප්ප න්‍යාය says:

    දේසපාලනය කරන අය මෛත්‍රී ගේ ආප්ප න්‍යාය ඉගෙන ගත යුතුය. කරඩුව අල්ලා ආප්පේ කාලා පැයකින් පසු පස්සෙන් පිහියෙන් අනින්න ඉගෙන ගන්න ඕනෙ.

  2. vishnu says:

    එහෙම උනොත් මහින්දට චන්දෙ දෙනකොට
    දෙපාරක් හිතන්න වෙනව

    • asaranaya says:

      ජිරි ජිරි ලන්කා කාරයන්ට යන එන මන් නැතිකොට මොනවා කියන්න බැරිද, වෙනදේවල් නොවෙයිනෙ ඕවා,රටවෙනුවෙන් තනිව වැඩකරන ඒකාබද්ද කඳවුරට ජයවේවා

  3. silva says:

    mahida are you craze

  4. Oops says:

    මේක එකතු උනත්, නැතත් තමුන්ගේ ඇග බේරගන්න කරපු ප්‍රකාශයක්

  5. kamalsiri kuruwita says:

    මොන තීන්දුව ගත්තත් මහින්ද රටට ජාතියට අපරාධයක් නම් කරන්නේ නැති බව ජනතා විස්වාසයයි. බොරු බේගල් ඇස් පියාගෙන ඇදබාන එවුන්ටයි , සුද්දන්ගේ සපත්තු ලෙවකන එවුන්ටයි එහෙම රට ජාතිය ගැන එහෙම හැඟීමක් නැති බව ජනතාව දන්නවා

Main News