ශ‍්‍රීලනිප-ඒකාබද්ද සාකච්චා බිද වැටුනේ අපට ඇමතිකම් අතහරින්න කියු නිසා.. ඒක නම් කීයටවත් කරන්න බෑ…

December 4, 2017 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද සාකච්චා බිද වැටුනේ අපට ඇමතිකම් අතහරින්න කියු නිසා.. ඒක නම් කීයටවත් කරන්න බෑ…

ශ‍්‍රිලනිප හා ඒකාබද්දය අතර පැවති සාකච්චා බිද වැටුනේ එක්සත් ජාතික පක්‍ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී අයවැයට විරුද්ව ඡන්දය දී එන්නැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවසීම නිසා බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

එය කිසිසේතම සිදු කල නොහැති බවද පවසන ඔහු එම ඉල්ලීමේ කිසිම හරයක් නැතැයිද සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට එක්ව සිටින්නේ තම පාක්‍ෂිකයන් ආරක්‍ෂා කර ගැනීමට බවද ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

දෙපාර්ශවය අතර පැවති සාකච්චා මේ ආකාරයනේ බිද වැට්ටවීම සදහා කටයුතු කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය සමග ඇති කර ගත් රහස් ගිවිසුමක් අනුවදැයි සැකයක් ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

48 views

17 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද සාකච්චා බිද වැටුනේ අපට ඇමතිකම් අතහරින්න කියු නිසා.. ඒක නම් කීයටවත් කරන්න බෑ…”

  1. Chethiyasena says:

    A real anal discourse!
    ☺️

  2. vishnu says:

    මම මේ කල්පනා කරන්නෙ මූට බනින්න පටන් ගන්නෙ
    කොහෙන්ද කියල.එක්කො ඕනේ නෑ. මුගේ අම්මත්
    අම්ම කෙනෙක්නෙ

  3. si-ra-nil company says:

    මුගෙ නෝන දඩාවතේ යන බල්ලන් ආරක්‍ෂා කරන සමිතියෙ ගරු සභාපතිනියලු.
    ඒක අටව ගත්තෙ මූව ආරක්‍ෂා කරන්නලු.

Main News