ශ‍්‍රීලනිප-ඒකාබද්ද හවුල් කතා කමිටු දෙක සාකච්චා අරඹයි..

November 25, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද හවුල් කතා කමිටු දෙක සාකච්චා අරඹයි..

ඉදිරි මැතිවරණයට එක්ව තරග වැදීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර වන සාකච්චා අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ අනුව දෙපාර්ශවය විසින් පත් කර ඇති කමිටු දෙක අද පස්වරුවේ පැවැත්වෙන සාකච්චා සදහා සහභාගී වනු ඇත.

නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න මෙම සාකච්චා සදහා නම් කර ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කමිටුව වෙයි.

ඒකාබද්ද විපක්‍ෂයෙන් නම් කර ඇත්තේ මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි යන තිදෙනාය.

ඉදිරි මැතිවරණයට එක්ව තරග කිරීම සදහා දෙපාර්ශවයෙන්ම කොන්දේසි කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ.

6 views

4 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද හවුල් කතා කමිටු දෙක සාකච්චා අරඹයි..”

  1. Open mind says:

    පිරිසිදු ම ආණ්ඩුව හැදෙන්නට ළඟයි වගේ. පිට පොට ගහගනියෝ.

  2. asaranaya says:

    බය නැති අගමැති
    එලොව්වොත් යහපති,යටි පලුවා තඹයා සමග හිරේට දැක්කිය යුතුයි
    ඊට අමතරව ජාතික ලැයිස්තුවෙන් පස්ස දොරෙන් ආන්ඩුවට රින්ඟු ඩිලන්ලා සිරිපාලයාලා දොරට දැමියුතුයි, සබාපතිකම මහින්ද මහත්තයට නැවතවරක් දිය යුතුයි
    තව කරුනු කාරනා ගොඩාක් ඇත, ඒව සම්පුර්නකරන්නෙ නැත්නම් අපේ සහයෝගය ඒ එකතුවට නැත.

  3. gamarala says:

    පාද යාත‍්‍රාවේ දරුවෙකු
    ‘ආප්පයා අපට එපා’

    http://vigasapuwath.blogspot.com/2016/08/video_3.html

  4. Kathmandu Kumar says:

    “බය නැති අගමැති” is worshiping in Indian Kovil. What a “LOOSER”. Its high time to get rid of this mental case.

Main News