ශ‍්‍රීලනිප කණ්ඩායමක් එජාපයට…

July 27, 2019 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිප කණ්ඩායමක් එජාපයට…

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බව එජාප උප නායක විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

එසේ එකතු වීම සඳහා මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇතැයිද ඔහු පැවසීය.

එක්වන පිරිස කවුදැයි කුමන ගණණක්දැයි ඉදිරියේ දී සැමට දැක බලා ගත හැකි යැයි ද ඇමැතිවරයා කීය.

එම පිරිස එක් වන්නේ සුබවාදී ගමනක් සඳහා බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

14 views

7 Comments to “ශ‍්‍රීලනිප කණ්ඩායමක් එජාපයට…”

  1. RAYMOND says:

    ඔය සියලුම දෙනාට ජාතික ලැයිස්තු මන්ත්‍රි පදවි දෙන්න වෙනවා ඡංදයකට ගිහින් ඔය අයට දිනන්න බෑ මහින්ද සමරසිංහ හා වෙල්ගම සල්ලි විසුරුවා දිනුවේ අනික් අය ගෙදර

  2. Parakum says:

    Please do not accept these POLE WALTERS, their mindset was altered by the founder of their party SWRD in 1953, to work against the UNP.

  3. ගන්ජ බන්ඩා says:

    ඉම්පෝට් කරල සල්ලි හම්බ කරන කුනු ඇමති කම දුමියට. කක්කුස්සි ඇමටි කම වැටට තියල අමුඩෙ ගහපු එකාට.

  4. prabath says:

    Yes good…….. desha droheen ha deshapremeen wenkara handuganeema lesi wanu atha…..good move.

  5. Cyril says:

    How many votes these MPs can get this time. That’s the question?

  6. Point Blank says:

    Even when they were in SLFP, they worked for UNP!

Main News