ශ්‍රීලනිප කණ්ඩායමක් කොලඹ මාධ්‍ය හමුවක.. පොහොට්ටු දීගය අතහරින්නැයි ජනපතිට බැණුම්..
January 3, 2019 at 12:00 pm | lanka C news
ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පිරිසක් විසින් අද පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීය.
මෙම මාධ්‍ය හමුව ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය’ බැනරයක් යටතේ පැවැත්වින.
ඔවුන් එහිදී කියා සිටියේ ශ්රීලනිපය හා පොහොට්ටුව අතර ඇති සබඳතාව අවසන් කළ යුතු බවයි.
ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ඇතැම් තීන්දු ගැනද අප්‍රසාදය පල කල එම පිරිස කිසිසේත්ම පක්ෂය හැර යන්නේ නැති බවත් කියා සිටියේය.
අපේ අවිස්සාවේල්ල කොට්ටාසයෙ සංවිධායක අඅප්පච්චි මලෝගෙ මලයට පලාත්පාලන චන්දෙදි මෙම්බර් ආසනයක් වත් දිනා ගන්න බැරි උනා. ඉතින් මුන්ට තියන පිළිගැනීම ගැන තවත් කතා මොටද?
ඔය මහජන චන්දයක් ගන්න බැරි හිටපු ඇමතියන්ගෙන් ජරාව කාගෙන ජිවත්වන බත් බැලයෝ කිහිපදෙනෙක් චන්ද්‍රිකාගේ ඉගෙන්නුම් බහට එලියට ඇවිල්ලා සමහරවිට මුන්ට එන්ජිඕ සල්ලි පොම්ප කරනවා ඇති .මුන් කවුද කියල හදුනාගෙන මුන්ගේ වත්කම් බැංකු එකවුන්ට් පවුලේ උදවියගේ වත්කම් මිලදීගැනීම් ගැන විමසිල්ලෙන් ඉන්න එක හොඳයි .මුන් හදිසියේම ධනවත් වෙන්න ඉඩ තියෙනවා .මොලේ කකලඳක් තියෙන කිසිම කෙනෙක් චන්ද්‍රිකාගේ පස්සේ යන්නේ නෑ පොහොටුව එක්ක ස්රිලනිපේ එක්වීම එපා කියන්නේ නෑ.මේ මහජන චන්දෙ ගන්න බරිඑවුන්ගේ සල්ලි කියක් හරි හම්බ කරගන්න කරන පොඩි වියාපාරයක්
hello Sidath..dont try to be a siyalla dath. everything against MR is NGO according to your logic
And you are saying it’s not?? Wake up mate!!
No. Everything about Chandrika is NGO.
Well said! This is true!
පවු. මේ අර නගර සභා මන්ත්රීකමවත් දිනාගන්න බැරිවුන kaduwela බුද්ධදාස මහතා නේද? පක්ෂය දිනවන්න තම තමන්ගේ පළාත් පාලන ආයතනයවත් දිනවන්න ඕනි නේද? වැඩ බැරි ආසන සංවිධායකලත් අස් කරලා දැම්මොත් මොකද සීයේ?
ape rattaran paksaya me manussaya winasa kala. warak unp samnga ekathuwela keewaa. den podu peramunath ekka ekathu wela mara damannama dangalanawa.SIYALUMA DENA EKATHU WELA ELAWA DDAMANU NETHNAM LANKAWA PANKAWA WENAWA
ශ්‍රිලනිප සුරකින්නට චන්ද්‍රිකා සමග අලියා පස්සේ හෙළුවෙන් යමු..
anay epa. aliya passe beluwoth oota kalanthedala wetila ali keliyak wei
Get Chandrika’s 60 million and raise your hands for Ealam. Bloody f***ing traitors.
No one should pay any attention to these guys, even the media must ignore them, cause they have no vote base