ශ‍්‍රීලනිප කැගලූ ජන රැළියට පාරේ නට නටා ආ අයෙක් බසයකට යටවී මරුට…

January 21, 2018 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප කැගලූ ජන රැළියට පාරේ නට නටා ආ අයෙක් බසයකට යටවී මරුට…

කෑගල්ල නගරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක රැළිය සදහා පැමිණි ආධාරකරුවෙකු බස් රථයකට යටවී මිය ගොස් ඇත.

රඹුක්කන ප‍්‍රදේශයේ පදිංචි 27 වන තරුණයෙක් මෙසේ මිය ගොස් ඇතැයි කෑගල්ල පොලීසිය කියයි.

ප‍්‍රධාන මාර්ගයේ නටමින් විනෝද වෙමින් පැමිණ ඇති මෙම තරුණයා හදිසියේ පාරට ඇද වැටීමත් සමග ඔහුගේ හිස උඩින් බස් රථයකත් ධාවනය වීමෙන් මෙම මරණය සිදුව ඇත.

මෙම බස් රථයද එම රැළිය සදහා පිරිස ගෙන ආ එකක් වන අතර එවෙලේ තිබූ තදබදය නිසා බස් රථය ධාවනය වී ඇත්තේ ඉතා සෙමිනි.

බස් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

6 views

6 Comments to “ශ‍්‍රීලනිප කැගලූ ජන රැළියට පාරේ නට නටා ආ අයෙක් බසයකට යටවී මරුට…”

  1. Padmini says:

    marichcha kena sirikothe wada krapu kenekda?

  2. Kolitha says:

    Driver karala thiyenne hoda wadak….oluwak nathi ewun jeewath wela wadak naha.

  3. රාහුල මල්ලී says:

    කරටි කැඩෙන්න ගහලා… මහින්ද එනව කියල හිතාගෙන පාරේ නට නටා යන්න ඇති… ඡනපති එනව කියලා දන්නවනං ඔය හැටි නටන්න ඕනැයි….

  4. samuvel says:

    මැරිච්ච එකාට වත් , යටකරපු එකාට වත් බනින්න එපා. උන් ආවේ ජනපති තුමා රකින්න. බොන්න දුන්න, කන්න දුන්න , ඉතින් මොන කෙන් ගෙඩියද තව ඕනා.

  5. PISSU PUSHA says:

    DITTA DAMMA WEDENIYA KAMMA

  6. Samare says:

    බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩී………
    මේකනම් වෙන්න බැහැ ලොක්ක එන තැන් වල කොහෙද මත් ජාති. පෝයට පන්සල් යන කට ඇරිය ඇරිය අතේ බොරු නොකියන, රට ගිහිං එන එන සැරේට පොඩි ලමයෙක් රට ගිහිං එනකොට කියනව වගේ වගේ බොළද බස් තෙපලන, මත් ජාති පේන්නවත් බැරි එතුමනෙ

Main News