ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය සතියක් ඇතුලත වෙනවා.. ජනපති මේ දිනවල විද්‍යානුකූලව ඇමතිකම් බෙදනවා..

March 4, 2018 at 8:40 am | lanka C news
ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය සතියක් ඇතුලත වෙනවා.. ජනපති මේ දිනවල විද්‍යානුකූලව ඇමතිකම් බෙදනවා..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දඬුවම් දෙන බව සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මොන රටක සැගවී සිටියත් කාගේ ආශිර්වාදය තිබුනත් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රිලනිපයේ කැබිනට් සංශෝධනය සතියක පමණ කාලයක් තුල සිදුවන බවත් ජනාධිපතිවරයා විසින් විද්‍යානුකූලව ඇමති මණ්ඩල බෙදීම මේ දිනවල සිදු කරමින් සිටින බවත් ඔහඑු වැඩි දුරටත් පැවසීය.

60 views

18 Comments to “ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය සතියක් ඇතුලත වෙනවා.. ජනපති මේ දිනවල විද්‍යානුකූලව ඇමතිකම් බෙදනවා..”

  1. ගන්ජ බන්ඩා says:

    කොන්දොස්තර අමරය බටහිර කියන විද්‍යාවය් පෙරදිග කියන අවිද්‍යාවය් දෙක පටලව ගෙන. ටිකට් කඩන උන්, ග්‍රාම සේවකල, බුකියො දේසපාලනේ කොරන්න ගියහම ඔහොම තමය්.

  2. silva says:

    how he run the ministry without proper education. our people has to be ignored uneducated ministers.

  3. FREE says:

    විද්‍යාත්මකව ඕක කරන්න ඕන නම් උසස් අධ්‍යාපනෙන් මහා මාර්ගෙ ගලෝනව​.නැත්නම් වෙන්නෙ ඔහේ වගේ උන් මහාමාර්ගෙ දිගේ ගිහින් විශ්ව විද්‍යාලෙ ගේට්ටුවෙ හැප්පිලා හොම්බ තලා ගන්න එක තමයි.

  4. hitan@hutan.com says:

    ඒ කියන්නෙ මේ දවස්වල ලොක්ක ඉන්නෙ ලැබ් එකේද අමරෙ,එහෙනම් ඉතින් බලන්න දෙයක් නැහැ,මීයො,ගෙම්බො වටේටම ඉන්න නිසා ලොක්කට පුළුවන් කපල කොටල තීන්දු තීරණ අර ගන්න. හැබැයි මීය පනිට්ටුවට දාන්න එපා කියල මතක් කොරල කියපං අමරෙ.

  5. Love nature says:

    “මතක තියා ගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. ඒත් උන් යන්නේ නිකං නෙමෙයි. උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් විතර බෝ කළාට පස්සේ. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපා කියලා. එහෙම කියලා උන් ඉංගිරීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපැදෙන කල් බලන් ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරි ගෙයි දී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අනගාරික ධර්මපාලතුමා 1831 දී කළ ප්‍රකාශයකි.

  6. Rupa says:

    විද්‍යාත්මකව ලඟදීම සිටි තැන් දමා දුවන්නට සිදුවේවී.

  7. ධර්මපාල says:

    Love nature, That is the truth. Thank you.

Main News