ශ‍්‍රීලනිප කිසිවෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. ජනපති ශක්තිමත් කරමින් අපි ඉන්නවා..

May 19, 2018 at 5:30 pm | lanka C news
ශ‍්‍රීලනිප කිසිවෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. ජනපති ශක්තිමත් කරමින් අපි ඉන්නවා..

ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් කිසිවෙකු කිසිම විටෙක ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි එම පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප සභාපති බැවින් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප කණ්ඩායම ඉවත් වුවහොත් ඔහුට ආණ්ඩුව පවත්වාගත නොහැකි තත්වයට පත්වන නිසා සියලු දෙනා ජනාධිපතිවරයාට සහාය දක්වමින් ආණ්ඩුවේ සිටින බවද ඔහු කියා සදහන් කරයි.

ශ්‍රීලනිපයට නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇත්තේ වත්මන් නිලධාරින්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන නිසා යයිද ඔහු කියා සිටී.

3 views

7 Comments to “ශ‍්‍රීලනිප කිසිවෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. ජනපති ශක්තිමත් කරමින් අපි ඉන්නවා..”

  1. Dumia says:

    Appa…adanan thdetama wediala wageee…..

    yakoo KG gahanda epa…chemical thiyanawa…..ekai umbata oya mal mal heena peenne…..

    • ඩොන්ගා says:

      සම්පූර්න ඇත්ත ගන්ජා ගහපුවම මොලේ කොලොප්පන් වෙනවා අපේ ගමෙත් එහෙම කෙනෙක් ඉන්නවා.

  2. කණියා says:

    මේවගේ දෙකයි පනහේ කිසිම උගත්කමක් නැති ගඩුවෙක්ගේ පින්තුර සහ විස්තර පලකරන්න එපා .මොකද එක මිනිසුන්ගේ බුද්දියට කරන නිගාවක් .මේවගේ මිනිස්සු ඇත්තටම ඉන්න ඕනා තැන නෙවෙයි ඉන්නේ අන්න එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන වරද .සල්ලි ටිකක් විසිකරලා තාත්තලාගේ නම විකුනලා රටේ නීති හදන තැන සාමාජිකයෝ වෙනවා හැබැයි මේවගේ එවුන් දන්නවද නීතිය ගැන ?එහෙම දන්නවනම් මේකා මහජන මුදල් මේ විදියට අවබාවිතා කරනවද ,උඹ ලැස්ති වෙලා හිටපන් උඹල පැරදුනු දාට FCID දාලා අවුරුදු 5ක් හිරේ තියෙනවා අනිවාර්යෙන්ම අර නිලි ගෑනිගේ බිල්ඩිම කුලියට අරගෙන මහජන මුදල් අවබාවිතා කිරීම ගැන

    • Samuvel says:

      මලෝ, උඹ මන් කියන්න හදපු ඔක්කොම කීවා පට්ටම බාශාවෙන්. උඹට පින්.

    • Samuvel says:

      මලෝ, උඹ මන් කියන්න හදපු දේ කීවා නියම පට්ටම බාශාවෙන්, එහෙම තමයි මෙ වගේ කාලකන්නි අපතයින්ට කියන්න වෙන්නේ.

  3. Pina says:

    යකෝ තෝ පිස්සු දොඩොනවද. අපි අප්පච්චිත් මලා කියල ආවේ පුටුව හදා ගන්න මිසක් ජනපති හරි රට හරි රකින්න නොවේ. අපි ඕන වෙලාවට වාසි පැත්ත බලල රනිල් ලොක්ක ලඟට හරි පනිනවා ..උඹටත් ඕනනම් අපිත් එක්ක වරෙන්. නැත්නම් පිස්සු දොඩවන්නෙ නැතිව ස….ත් එක්ක හිටපන්.

  4. chandapala says:

    මේ මොන මිනිහෙක්ද.ශ්‍රීලනිප අයිතිකාරයා වගේනේ කතාව .

Main News