ශ‍්‍රීලනිප ගමන නිමයි.. පළුවක් මහින්දට.. හතක් එජාපයට.. තුනට කැඩෙයි..

March 5, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප ගමන නිමයි.. පළුවක් මහින්දට.. හතක් එජාපයට.. තුනට කැඩෙයි..

පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට කණ්ඩායම් තුනක් වශයෙන් බෙදී ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක් විය යුතු යයි එක් පිරිසක් තීරණය කර ඇති අතර ශ‍්‍රීලනිපය ලෙස ජාතික ආණ්ඩුවේම සිටිය යුතු යයි තවත් පිරිසක් කියති.

එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම සදහා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවවරුන් 07 දෙනෙකු දැනටමත් තීරණය කර ඇති අතර මේ ගැන ජනාධිපතිවරයාටද දැනුවත් කර ඇති බවද පැවසෙයි.

වත්මන් ජාතික ආණ්ඩුව තුල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 43 දෙනෙකු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ධුර දරමින් සිටිති.

30 views

14 Comments to “ශ‍්‍රීලනිප ගමන නිමයි.. පළුවක් මහින්දට.. හතක් එජාපයට.. තුනට කැඩෙයි..”

  1. Ajith walakuluarchchi says:

    ජයන්ත කීදේ හරියටම හරි එයයි විය යුත්තේ…

Main News