ශ‍්‍රීලනිප ගෝටාභය සමග ගිවිසුම් ගත වේ.. ඡන්ද ලක්‍ෂ 65 ලිඛිතව සහතික කරයි..

October 19, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප ගෝටාභය සමග ගිවිසුම් ගත වේ.. ඡන්ද ලක්‍ෂ 65 ලිඛිතව සහතික කරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සත් කර තිබේ.

මෙම ගිවිසුම අත්සන් තැබීම අද පෙරවරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වින.

එම අවස්ථාව සදහා පක්‍ෂ දෙකේ ප‍්‍රධානීන් එක්ව සිටියහ.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්‍ෂ 50ක් හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්ද ලක්‍ෂ 15ක් ලබා ගන්නා ලදී.

18,733 Viewers

5 Comments to “ශ‍්‍රීලනිප ගෝටාභය සමග ගිවිසුම් ගත වේ.. ඡන්ද ලක්‍ෂ 65 ලිඛිතව සහතික කරයි..”

  1. පොහොට්ටු සමාජිකයා says:

    තෙරුමක් නැති ගොං-හුත්තේ නිවුස් දාන්න නැතුව හිටපල්ලා බං. උඹලා කරන ගොං වැඩ නිසා අරමනුස්සයට හම්බ වෙන්න තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා!

    • Gayan says:

      Hora UNP kaaraya menna innawa.. hadunaganna!

      • මමත් පොහොට්ටුවක් says:

        ඇත්ත තමයි! මොකක් හරි එක මතයක් හදලා ඒක ප්‍රමොට් කරන්න ඕන. සැරින් සැරේ එක එක ගනනං කියන්නේ කියන්නෙ නැතුව. ශ‍්‍රීලනිප එවුං ආවා කියලා ගෝඨාභය මහත්තයාගේ ඡන්ද වැඩි වෙයි කියලා හිතන්න එපා. රටේ ඡන්දදායකයින් එතුමා වටා එකතු කරගන්න ක්‍රමයකුයි හොයන්න ඕන.

        • කැපුවත් කොල says:

          යකෝ ඉතින් ගිවිසුමක් ගහපුහම වැඩිය හොඳයි නෙ.
          එතකොට ගෝඨාට වැටෙන්ඩ තියෙන ඡන්ද ටික සහතික වෙනවනෙ.

  2. අනුරගෙ පුංචම්මා  says:

    දයාසිරියි, ගෝඨායි අත්සන් කලාට  භයවෙලා ඇයිමේ අපේ මේ
    වාහෙගෙ කට්ටිය කලබලවෙලා කොමෙන්ට් දාල තියෙන්නෙ?
     

Main News