ශ‍්‍රීලනිප ජනපති යටතේ එජනි සන්ධාන ආණ්ඩුවක් එනවා.. – ඩිලාන්

February 25, 2017 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිප ජනපති යටතේ එජනි සන්ධාන ආණ්ඩුවක් එනවා.. – ඩිලාන්

පළාත් පාලන මැතිවරණය සදහා දින නියම කල වහාම ඒකාබද්ධ විපක්‍ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් ශ්‍රීලනිපයට එක්වීම නිසැක බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා එබව කියා සිටියේය.

ශ්‍රීලනිප ජනාධිපතිවරයෙක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කරගැනීමට වූ අරගලය මේ වසරේ අරඹන්නේ යයිද ඔහු කියා සිටියේ බදුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

48 views
Main News