ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂකත්වය වෙල්ගමට දෙන්න කිසිදු සූදානමක් නෑ.. වේලගම අනාත කරමින් ශ‍්‍රීලනිපය කියයි..

August 29, 2019 at 6:19 am | lanka C news
ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂකත්වය වෙල්ගමට දෙන්න කිසිදු සූදානමක් නෑ.. වේලගම අනාත කරමින් ශ‍්‍රීලනිපය කියයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස කිසිදු යෝජනාවක් පක්‍ෂය තුල නැති බව එම පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස තමන් තරග වදින බවයි.

වෙල්ගම මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද ඉවත් වූයේ ජනාධිපති අපේක්‍ෂකත්වය මුල් කරගෙන ඇති වූ ගැටුම්කාරී තත්වයක් මතයි.

මේ තත්වය මත වෙල්ගම මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ස්වාධීන කණ්ඩායමක් හෝ වෙනත් විකල්පයක් සොයා ගැනීමට සිදුවෙයි.

26,967 Viewers

11 Comments to “ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂකත්වය වෙල්ගමට දෙන්න කිසිදු සූදානමක් නෑ.. වේලගම අනාත කරමින් ශ‍්‍රීලනිපය කියයි..”

  1. Rata Wenuwen says:

    මාලුවා නහින්නේ කට නිසයි කිව්වලු, අහෝ වල් ගම ඔබ නොදකින මොක්පුර, අත ගහාපු අත්තත් නැහැ , පය ගහාපු අත්තත් නැහැ

    • වල් වෙල්ගම says:

      එහෙමයි කියලා මං පසුබහින්නෑ. ගෝඨා මටයි නයනටයි බැන්නා, ඒ නිසා මම තලාම තලායි.

  2. සිංහල බන්ඩා says:

    වේල්ගම තමන්ගෙ තරම තේරැම් ගත යුතුය්.

  3. Sun says:

    This man is not mentally matured to do any responsible things. He is not good for even presenting the views to the public as a mentally matured person. All his views are shoddy and pointless for people to go through. No point publishing and showing such valueless ideas to the people.

  4. siri says:

    kuhaka kama samaga thamagana adhi thakseruwak karagena inna modayek.

  5. MD says:

    Aluten mahapu Redda baniyama poya dawasata pansal gihin(kantawan diha nobala)sil gath mahatekuta pinata deela karapu paw araganna.

  6. vishnu says:

    මුගෙ ඇඟේ තරමටවත් මොලේ නෑනෙ

  7. MOOODAYO thamusey gey chandey vitarae thamuseyta labennney.

  8. වෙබ් බුවා says:

    වල් ගමයා අද තනියම වෙල මැද්දේ

  9. ඇත්ත යථාර්ය says:

    වෙල්ගම යනු වල ගමයෙකි . එයාට ඇති ජන්දයක් නැත. නිකම්ම නිකම් පිස්සේකි. එයාට නයනාාගේ ජන්දෙත් නැත.‌මොකද ‌මොලේ ඇති ‌කෙනෙක් එයාට ‌දෙන්නෙ නැත..

  10. මුගේ ආසනෙත් මුට ආසනික්. says:

    මුගේ ආසනෙත් මුට ආසනික්.

Main News