ශ්‍රීලනිප ජයග්‍රහණය ස්ථිරයි.. පොහොට්ටුව අන්ත පරාදයි.. මහින්ද හැර අන් සියළු දෙනා රට වෙන්වෙන් වැඩ කලා..- චන්ද්‍රිකා
December 20, 2017 at 12:00 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් සදහා නාම යෝජනා බාර දීමට පැමිණී ආවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අභියෝගයක් නොවන බවද කී ඇය එම පක්ෂයේ කොටස්ද කැඩි විත් ශ්‍රිලනිපයට එකතු වෙමින් සිටින බවද පැවසීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටි නායකයන් පස් දෙනාගෙන් මහින්ද රාජපක්ෂ හැර අන් සියු දෙනාම පක්ෂය හා රට වෙනුවෙන් කටයුතු කල බවද ඇය එහිදී කියා සිටියාය.
වෙන කතාවකට නම පස්ස පැත්තෙන් හරි හිනා විය හැක
මේකට හිනා වෙන්න sareeraye අංගයක් නැත
ජංගිය පිටින් පිටකොටුවේ දුවන්න වෙන්නේ, ඡන්දෙන් පස්සෙ.
අපේ එස් බී සර් නම් සැරයක් කීවා ……මැඩම් ව ඇ …ම් නැතිව පාරේ ඇවිද්දනවා කියල. අනේ පව් අනේ මැඩම්….