ශ‍්‍රීලනිප තරුණ සමුළුවට එන්නැයි සිවිල් ආරක්‍ෂකයින්ට දන්වා නෑ..

April 1, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප තරුණ සමුළුවට එන්නැයි සිවිල් ආරක්‍ෂකයින්ට දන්වා නෑ..

හෙට දිනයේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ශ‍්‍රිලනිප තරුණ සමුළුවට සිවිල් ආරක්‍ෂක භටයින්ට පැමිණෙන ලෙස කිසිදු දැනුම්දීමක් කර නැති බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධවෙයන් පල වූ මාධ්‍ය වාර්තාද ප‍්‍රතික්‍ෂෙප කරන එම දෙපාර්තමේන්තුව වාර්තා කර තබූ කරුණ සම්බන්දයෙන් විමර්ශණය කල බවත් එවන් කිසිම තොරතුරක් නොමැති බවත් සදහන් කරයි.

7 views

3 Comments to “ශ‍්‍රීලනිප තරුණ සමුළුවට එන්නැයි සිවිල් ආරක්‍ෂකයින්ට දන්වා නෑ..”

  1. kamalsiri kuruwita says:

    නෑ , ඒක හෙට බලත හැකියි . මුනේ කට් එකෙන්ම ජනතාව දැන ගනී ආවේ මොනවගේ අයද කියල . බොරුව රජකරන කාලේ මොකා විස්වාස කොරන්නද?

  2. shantha says:

    වැඩේ මාට්ටු උනාම දෙන උත්තරේ ඔක තමා සිවිල ආරක්ෂක ලොක්කො තමා ඔවට වග කියන්න ඔන උන් තමා අහින්සක සිවිල් ආරක්ෂකයින් කඩේ යවන්නෙ ඔක්කොටම ඉස්සෙල්ලා ඔකෙ කොමිස් ගහන කාලයක් තිස්සෙ පැලපදියම් වෙලා ඉන්න එවුන් අයින් කරලා අලුත් නිලධාරීන් පත් කරන්න

  3. rathnapala says:

    මම සිවිල් ආරක්ෂක බලකායෙ ඉන්න කෙනෙක්. අපි හැමෝටම රැස්වීමට එන්න ආරාධනා කරල තියෙනවා තමයි. අකමැත්තෙන් නමුත් නොගිහින් බෑ.

Main News