ශ‍්‍රීලනිප තවත් තුනක් ආණ්ඩුවට..?

December 19, 2018 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිප තවත් තුනක් ආණ්ඩුවට..?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන තවත් මන්ත‍්‍රීවරුන් තුන් දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එක්වීම සදහා තීරණාත්මත සාකච්චා අවසන් කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට මීලග පාර්ලිමේන්තු දිනයකදී ඔවුන් ආණ්ඩුව හා එක්වනු ඇති බව සදහන්ය.

කෙසේ වෙතත් ආණ්ඩුවට එක්වන කිසිවෙකුට තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති දැඩි ප‍්‍රකාශය හේතුවෙන් තීන්දුව ගැනීමට මෙම පිරිස යම් පසුබෑමක සිටින බවද වාර්තා වෙයි.

15 views

6 Comments to “ශ‍්‍රීලනිප තවත් තුනක් ආණ්ඩුවට..?”

  1. රීරි says:

    කවුද මේ රට පාවා දෙන්න යන බල්ලෝ ?වහාම රටට හෙලි කරව් ! බැඳුම්කර සල්ලිවලට යට වෙන හිවලුන් වහා හෙලි කරව්.

    • lotus says:

      2007 සීට බැඳුම්කර සල්ලිවලට යට වෙන හිවලුන් වහා හෙලි කරව්-

  2. නාස් ලනුව අතට ගනු says:

    නායකත්වයට අකීකරු නරුමයන්ට කලයුතුදේ නොදන්නේනම් නායකත්වයෙන් ඉවත්විය යුතුය.එක එක කුබ්බෑයම්අස්සෙ ලගින්නද ජනතාව ඡන්ද දුන්නෙ.බිම්මට්ටමේ පාක්ෂිකයා තැලෙනවා.
    පක්ෂයට ⁣ද්රෝහීකම් කරන එවුන් පන්නා දැමිය යුතුයි.ස්ථීර ප්රතිපත්තියක් නැතිකම නිසයි මේ අවුල්සහගත තත්වය ඇතිවී තිබෙන්නෙ.
    වෛශ්‍යාවන් මෙන් එහාට මෙහාට විකි⁣ණෙන මේ අවජාතක නරුමයින් විසින් රට විනාශ කරනු ලබන එක කෙසේ ⁣හෝ නතර කළ යුතුයි.ජනතාපරමාධිපත්‍යයට ගරු කරනු.
    ජේආර් වගේ සෑම මණත්රී වරයෙක්ගෙන්ම දින නොයෙදූ “අස්වීමේ ලිපි”ලබාගැනීම කළයුතුයි.

  3. නාස් ලනුව අතට ගනු says:

    විසඳුමක් නැති ප්රශ්නයක්
    නායකත්වයට අකීකරු නරුමයන්ට කලයුතුදේ නොදන්නේනම් නායකත්වයෙන් ඉවත්විය යුතුය.එක එක කුබ්බෑයම්අස්සෙ ලගින්නද ජනතාව ඡන්ද දුන්නෙ.බිම්මට්ටමේ පාක්ෂිකයා තැලෙනවා.
    පක්ෂයට ⁣ද්රෝහීකම් කරන එවුන් පන්නා දැමිය යුතුයි.ස්ථීර ප්රතිපත්තියක් නැතිකම නිසයි මේ අවුල්සහගත තත්වය ඇතිවී තිබෙන්නෙ.
    වෛශ්‍යාවන් මෙන් එහාට මෙහාට විකි⁣ණෙන මේ අවජාතක නරුමයින් විසින් රට විනාශ කරනු ලබන එක කෙසේ ⁣හෝ නතර කළ යුතුයි.ජනතාපරමාධිපත්‍යයට ගරු කරනු.
    ජේආර් වගේ සෑම මණත්රී වරයෙක්ගෙන්ම දින නොයෙදූ “අස්වීමේ ලිපි”ලබාගැනීම කළයුතුයි.

  4. ගලගොඩ අත්තේ චමින්ද says:

    ගැලපෙන කෙනෙක්ව අමාත්‍ය කෙනෙක් ලෙස යෝජනා කලොත් ජනපතිගේ කැමැත්ත නිසා අවස්තාවක් නැහැ රටට කෙලවුනත්. මේවගේ කඩප්පුලි ආප්පයෙක් නිසා රටම ඉවරයි.

    • වෙසමුණි says:

      නොගැලපෙන හොරෙක්ව ඇමති කමකට නිර්දේශ කලොත් එය වැලැක්වීමට ජනාධිපතිට ඇති බලය, රටේ යහපතට ඉතා වැදගත්.

Main News