16ට අමතරව ශ්රීලනිප තවත් පළුවක් ගලවාගෙන විපක්ෂයේ අසුන් ගන්නවා..- WDJ
April 24, 2018 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනා එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
මේ වන විටත් එම තීරණය සම්බන්ධයෙන් දැන්විය යුතු සියළු පාර්ශවයන්ට දන්වා ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
තම කණ්ඩායම සමග විපක්ෂයේ අසුන් ගැනීමට තවත් පිරිසක් එක්වන බවද පවසන සෙනෙවිරත්න මහතා විපක්ෂයේ අසුන් ගත්තද ඒකාබද්ද විපක්ෂයට හෝ ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වීම ගැන මේ වන තෙක් තීරණය කර නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
ඉතින් හරිනේ. ජනතාව ඔයාලට ඡන්දේ දුන්නේ විපක්ෂයේ ඉන්න
දැන් අාසනය නැතිවෙය් කියන බයට අනිත් පැත්තට දුවන්න නෙවෙයි
Hip Hip Hurray
All the remaining patriotic MPs,Ministers should also rally round under one banner to defeat the current ruler’s efforts to bring harmful,Antinational moves which would pose a threat to National security, National interests and Sovereignty of the Country.
Ane me yakku yanawanam kiya kiya inna one na ne. Yanna eke ne thiyeen. Itin munge kattiyak ai Cabinet meeting eketa giye? Ane me wage kala kanniyo hindamai ada lankawa me thanata bala thiyenne.
අනේ මාමේ පලුවයි එකයි වගේ නිකන් වැනෙනවා විතරයි.
අනෙ තොපි එකාබද්දෙටනම් යන්න එපා. උබලා හිටන්එක්කම හිටපන්. උබලට අනාගතයක් නැත.