ශ‍්‍රීලනිප තවත් පළුවක් යලි මහින්දට.. පිරිසක් යලිත් ජාතික ආණ්ඩුවේ ඇමතිකම්..?

March 25, 2019 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප තවත් පළුවක් යලි මහින්දට.. පිරිසක් යලිත් ජාතික ආණ්ඩුවේ ඇමතිකම්..?

පිහිටිවීමට සූදානම් කෙරෙමින් පවතින නව ජාතික ආණ්ඩුවට එක්වී ඇමතිකම් ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග දැනට කටයුතු කරමින් සිටින මන්ත‍්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම පිරිස අතර දැනට ආණ්ඩුවට එක්ව සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස මෙන්ම දැනට විපක්‍ෂයේ සිටින පිරිසක්ද සිටින බව සදහන්ය.

කෙසේ වෙතත් මන් හේතුවක් මතවත් යලිත් එජාපය සමග ජාතික ආණ්ඩුවකට එක් නොවන බව විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් සදහන් කර තිබේ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී එම පිරිස සහතික කර ඇත්තේ නැවත කිසි ලෙසකින් එජාපය සමගින් ජාකික ආණ්ඩවුකට එක්වීමට සූදානම් නැති බවයි.

එක්සත් ජාතික පක්‍ෂය මෙවර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්නේ පාර්ලිමේන්තුවේ සිටින ශ‍්‍රීලනිපය නොවන වෙනත් පක්‍ෂයක් සමග එක්වෙමින් යයිද වාර්තා වෙයි.

64,903 Viewers

5 Comments to “ශ‍්‍රීලනිප තවත් පළුවක් යලි මහින්දට.. පිරිසක් යලිත් ජාතික ආණ්ඩුවේ ඇමතිකම්..?”

  1. Nim says:

    Sri lanka nidahas paksaye
    Hamotama molee koloppan

  2. buruputha says:

    SLFP eke inne mole kaladak Hari thibena evun me vele kala yuththe Mahindata sahaya Dee Gotabaya jananapathi karaveemai. Sirisenatai,Rsniltai vada bari bava ha ovun me ratata aadare nathi bava penva hamarai. Ae Hinda ratata aadaraya Karana SLFP varuni Mahindata sahaya denna. Obalata pin.

  3. Marusira says:

    චන්දයක් කිටිටුවෙනකොට මහින්දගාවට කිටිටුවෙනවා රනිල්ට වැඩිගානකට ඩිමාන්ඩිවෙනවා රනිල් බැදුමිකරෙන් උන්වම ආයිත් බාගන්නවා  උ අපිටගනවා අපිට උගහනවා අපිමයි කන්නේ ! විජේවිරගේ වටිනකම තේරෙන්නේ මෙිවෙලාවටයි ඒත් අර රතු අලිපටවිටනමි චන්දෙදෙන්නේ නැහැ

  4. W.Milton says:

    If supposed be PND Wijeweera permitted to live this world by that there is no doubt he also with UNP with Ranil Wicrmasinghe?

  5. බයියෙක් says:

    මහින්දගේ නම විකුණලා චන්දෙ අරන් ආයෙත් සල්ලි වලට UNP පැනපල්ලා.
    හොද වැඩේ මහින්දට උබලගේ කපටි කම් වලට අහු වෙනවට.

Main News