ශ‍්‍රීලනිප තවත් මන්ත‍්‍රී රොත්තක් පොහොට්ටුවට.. ශ‍්‍රීලනිපය මෛත‍්‍රී සමග දෙතුන් දෙනෙකුට සීමා වෙන්න යයි..

February 6, 2020 at 8:40 am | lanka C news
ශ‍්‍රීලනිප තවත් මන්ත‍්‍රී රොත්තක් පොහොට්ටුවට.. ශ‍්‍රීලනිපය මෛත‍්‍රී සමග දෙතුන් දෙනෙකුට සීමා වෙන්න යයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මීළඟ මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ඔවුන් එසේ පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සූදානමින් සිටින බවද සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතුරු වනු ඇතැයි වාර්තා වන්නේ ඉතා සුළු පිරිසකි.

බොහෝ දුරට පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තවත් දෙතුන් දෙනකු පමණක් එහි ඉතිරි වනු ඇතැයිද වාර්තා වේ.

129 views

6 Comments to “ශ‍්‍රීලනිප තවත් මන්ත‍්‍රී රොත්තක් පොහොට්ටුවට.. ශ‍්‍රීලනිපය මෛත‍්‍රී සමග දෙතුන් දෙනෙකුට සීමා වෙන්න යයි..”

  1. රජරැටියා says:

    අපේ ගෝඨාභය මැතිතුමනි, ඔබ තමුන්නැහෙට පාර්ලිමේන්තුවේ 2/3 ක ජය නියතයි නෙව. වන්නිකරේ අපේ සුභපැතුම්.

  2. kamal says:

    තිස් එක් වන ප්‍රශ්නය එකගතාවය වටිනවා ගරු කිරිමට වටා මෙකට පාදක වුනේ පාසලෙ දෙමල ලමයි
    මම හිතුවා මනුස්‍යත්වය තියෙන්නෙ කෘර කමට කපටි කමට ගරු කිරිම කරන චන්ද්‍රිකා හෝ රනිල් හෝ සිරිසේන ලග කියා. නමුත් ඇත්තටම මනුස්‍යත්වය තියෙන්නෙ සත්‍යගරුක එකගතාවය වෙනුවෙන් ගරු කරන ගෝටාබය ලග. අවසානයේ මගේ නිගමනය වන්නෙ අපිට ඔනේ ජනවර්ග වලට හා ආගම් වලට ගරු කරන්න කියන කපටි ප්‍රායෝගික නොවන හිනමානය දන්වන ක්‍රමයට වඩා එකගතාවයක් සදහා යැමයි. එයට කියන්නෙ රටේ ඉතිහාසය ශිෂ්ඨාචාරය ආගම ආදි සියලු පැවත්මන් සුරක්ෂා කිරිමට එකගතාවයක් නොදෙන ගුණමකු අය පාර්ලිමේන්තුවට වගේම කිසිම පාසලක විදුහල්පතිකමට දාන්න හොද නැ. මොකද කතෝලිකයො දැනගන්න ඔනේ ඒකට්ටියගේ මනුස්‍යත්වය මොකද කියා ඒ තමයි අහිංසකකම නමුත් බෞද්ධයන්ට අහිංසකකමයි ප්‍රඤාවයි දෙකම තියෙනවා. මුස්ලිම් අය දැනගන්න ඔනේ ඒ කටිටියගේ ශක්තිය මොකද කියා ඒ තමයි කුට නැති වෙලදාම නමුත් බෞද්ධයන්ට මිට එහා ගිය සම්මා ආජිවයක් දේශිතයි. හින්දු අය දැනගන්න ඔනේ ඒ කට්ටියගේ ශක්තිය සංස්කෘතියෙ තියෙන අම්මාන් නැත්තම් කපටි නැති හැබයි කෘර පත්තිනි දෙවියො කියා. නමුත් බෞද්ධ උපාසිකාවන් ඊට වඩා ශ්‍රේෂ්ඨයි. මෙයට හොදම උදාහරනය සමාවති බිසව නමුත් මනුස්‍යත්වය විතරයි. සජිත්ටයි මහින්දටයි කියන්නෙ ගෝටාට වදයක් වෙන්න එපා කියලා. මිට කමල් නෙවෙයි කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

    • kkuruwita says:

      කොහෙද යන්නෙ මල්ලෙ පොල් නිසා අපිත් ඇතුලුව බොහෝ දෙනෙක් මේ ලූස් කමෙන්ට් කියවන්නේ නැහැ. අනේ අපොයි !!

  3. sw says:

    පොහොට්ටුවට ආවත් උන් දැන් ගෙදර යවමු .

  4. වැඩ්ඩා says:

    අන්තිමට කුහක සිරාට පස් කන්න වෙයි වගේ. කොහොමත් පොලවෙන් මතු වූ එකානෙ

  5. Saradiel says:

    පොහොට්ටුවට ජය පතමු 3/2 ලබාදෙමු රට පෙරට